• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට දැන් නිදහස් මාධය වහකදුරු වෙලා! එදා මාධ්‍ය නිදහස ගැන මහඉහළින් කතාකළත් දැන් ජවිපෙටයි-පැලවත්ත පක්ෂ කාර්යාලයටයි වදින පුවතක් පළ කළොත් ඒ මාධ්‍යයට අපහාස කරනවා! නිදහස් මාධ්‍ය හැසිරෙන්නත් ඕන රජයටයි පැලවත්තෙ පක්ෂ කාර්යාලයටයි ඕනි විදිහටද? VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 31, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
පුනරුදය උදාවුණේ දුප්පත් ජනතාවටද පාතාලයටද? ධනපති පංතියට බැන බැන ගියත් දුප්පත් ජනතාව වෙනුවෙන් ධනපති පංතිය කරපු දේවත් මාලිමා ආණ්ඩුවට අද කරගන්න බැරිව කෙඳිරි ගානවා! සජිත් ගම්පහට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දේශපාලන පිටියේ ඉහළට එන ගමන ක්‍රියාත්මක කරන්න මාධ්‍ය සමග හොද සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බවත් අප රටේ නිදහස් මාධ්‍ය ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කරන්න ප්‍රචාරය ලබා දෙන්න ජනප්‍රිය කරන්නට දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ නමුත් ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටින විට මාධ්‍ය පිළිබද දැරූ ආකල්පයට වඩා ආණ්ඩු බලය ලැබුණු පසු මාධ්‍ය කෙරෙහි දක්වන ආකාල්පය වෙනස් බවත් ඔවුන් සිතන ආකාරයට මාධ්‍ය හැසිරිය යුත්තේ ආණ්ඩුව සහ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ නියෝග මත බවත් එසේ ක්‍රියාත්මක නොවන මාධ්‍ය ජඩ මාධ්‍ය ලෙස හඳුන්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

වත්මන් රජය අප රටේ නිදහස් මාධ්‍යයට අගෞරව කරන අපහාස කරන බවත් නිදහස් මාධ්‍ය ඇත්තේ සත්‍ය ජනතාවට ගෙන ඒමට බවත් මේ නිදහස් මාධ්‍ය එලෙසම ගෙන ඒම ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ ලොකුම අවස්ථාව බවත් අද නිදහස් මාධ්‍ය රට සහ ජනතාව වෙනුවෙන් කතා කරන විට ඇත්ත ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කරන විට එම ප්‍රවෘත්ති හරහා ජනතා විමුක්ති පෙරමුණට සහ පැලවත්ත පක්ෂ කාර්යාලයට විරුද්ධ පුවතක් ප්‍රකාශයට පත් කරන විට මාධ්‍යට අපහාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මොරටුව කොට්ඨාසයේ පැවැති හමුවක් අමතමිනි.

මාධ්‍යයට රට වෙනුවෙන්, රණවිරුවන් වෙනුවෙන් කතා කරන්න අයිතියක් තිබෙන බවත් එය සාමාන්‍ය ජනතාවගේ ද අයිතියක් සහ යුතුකමක් බවත් රණවිරුවන් වෙනුවෙන් සාමාන්‍ය ජනතාව ද පෙනී සිටිය යුතු වුවත් සමහර අය රණවිරුවන්ට ජාත්‍යන්තර වශයෙන් හානිදායක තීන්දු තීරණ ගන්නා විට කිඹුල් කදුලු හෙලන අය සිටියත් රණවිරුවන්ට විරුද්ධව සම්බාධක පනවන විට ඒ වෙනුවෙන් එදත් අදත් හඬ නැගුවේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා රණවිරුවන් බහුතරයක් ඡන්ද දුන්නේ රජයට වුවත් අද රජය රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ

රණවිරුවන්ට මෙවැනි තර්ජනයක් එල්ල වන විට වත්මන් රජයේ ප්‍රතිපත්තිය දැන ගැනීමට අවශ්‍ය බවත් මෙරට බේරාගත් රණවිරුවන් ද ලක්ෂ සංඛ්‍යාත ගණනින් මේ රජය බේරා ගන්න සහයෝගය දුන් බවත් එම නිසා මේ අවස්ථාවේ රජයේ හරි ප්‍රතිපත්තිය දැන ගැනීමට අවශ්‍ය බවත් දියාරු මත පළ නොකර රණවිරුවන් වෙනුවෙන් රජය පෙනී සිටිය යුතු බවත් රජය එසේ පෙනී නොසිටියත් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අස්වැසුම ලැබිය යුතු 58%කට අස්වැසුම නොලැබුණත් පෝසත් 26%කටත් අස්වැසුම ලැබෙනවා

අද වන විට අස්වැසුම වැඩසටහන ගැන ඉතාමත් වැදගත් වාර්තාවක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය නම් පර්යේෂණ ආයතනයකින් එළි දක්වා ඇති බවත් මේ සමීක්ෂණයට අනුව අස්වැසුම ලැබිය යුතු 58%කට එය නොලැබෙන බවත් දුප්පත් නොවන 26%කට අස්වැසුම ලැබෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ අස්වැසුම තුළ පාරිභෝජනය පමණක් ඇති නමුත් නිවැරදි දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන ආයෝජනය, ඉතිරිකිරීම, නිෂ්පාදනය සහ අපනයනය තිබිය යුතු වුවත් මෙහි එවැනි දෙයක් නොමැති බවයි.

සමෘද්ධි වැඩසටහන තුළින් ද සමෘද්ධි සහනාධාරය ලැබීමට සුදුසුකම් තිබූ 47%කට සමෘද්ධිය නොලැබි ඇති බවත් මෙවැනි තත්ත්වයක් උඩ මේ රජය ද නිවැරදිව ක්‍රියාත්මක නොවන වැඩසටහනක් තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් රජයට හරියට දුප්පත්කම ගැන නිවැරදි නිර්වචනයක්වත් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හරියට වැඩක් කර ගන්න බැරිව රජය කෙදිරි ගානවා

රජයට හරියට වැඩක් කරගන්න බැරි නිසා මැසිවිලි නගමින් කෙදිරි ගාන බවත් පොල් හිගයට හේතුව රිලව් බවත් හාල් හිගයට හේතුව බල්ලන්ට බත් දීම බවත් කියමින් මෝඩ කතා කියන බවත් හාල් මිල පොල් මිල පාලනය කර ගන්න බැරිව කෙදිරි ගාමින් සිටින බවත් මේසා විශාල ජනවරමක් ලබා දී 2/3ක බලයකුත් ලබා දී රටේ ජනතාව අපේක්ෂා කරන්නේ කෙදිරි ගෑම නොව ගැටලුවලට උත්තර බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අධිකරණයට අපහාස කළ බව කියමින් මහාධිකරණ විනිසුරුවරිය නීතීඥවරියක රිමාන්ඩ් කරයි! අභියාචනාධිකරණය නීතීඥවරියට ඇප නියම කරයි! I Sri Lanka Latest News

Next Post

මව්රට නියෝජ්‍ය කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්ද්‍රසේන මාරසිංහයන්ගේ අවසන් කටයුතු හෙට රඹුක්කනදී! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.