• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භූ කම්පනයේ මරණ 1000 ඉක්මවයි! I Sri Lanka Latest News

March 29, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Share on WhatsAppShare on Facebook

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුවූ මරණ ගණන 1000 ඉක්මවා තිබේ.Sri Lanka Latest News

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය දස දහස ඉක්මවීමේ අවදානමක් පවතින බවයි.

මෙය වාර්තා අතරට එක්ව ඇත්තේ සියවසකට අධික කාලයකින් පසුව මියන්මාරයට බලපෑ ප්‍රබලතම භූ කම්පනය ලෙසය.

හමුදා පාලනය හේතුවෙන් දැනටමත් මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින මියන්මාර වැසියන් භූ කම්පනයත් සමග දැඩි පීඩනයට ලක්ව සිටින බව වාර්තා වේ.

භූ කම්පනයෙන් මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ නගරයට දැඩි හානි සිදුව ඇත.

එහි ගොඩනැගිලි රැසක් පොළොවට සමතලා වී තිබේ. 

මියගිය පුද්ගලයින්ගේ සිරුරු මේ වනවිට නගරයේ ගොඩගැසී ඇති අතර, තුවාලකරුවන්ගෙන් එරට රෝහල් පිරීගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් පසුකම්පන අවදානම හේතුවෙන් ඇතැම් පිරිස්හට ප්‍රතිකාර සිදු කෙරෙන්නේ රෝහල්වලින් පිටත තබා ගෙනය.

ඊයේ පස්වරුවේ දී සිදුවූ ප්‍රධාන භූකම්පනයෙන් පසුව අද උදෑසන කාලය දක්වා මියන්මාරයට පසුකම්පන 14කින් ද බලපෑම් එල්ල වී ඇත.

කෙසේ වුවද මියන්මාරයේ පවතින දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් තොරතුරු යාවත්කාලීන වීම ප්‍රමාදවන අතර, මුදා ගැනීමේ මෙහෙයුම් ද දැඩි අභියෝගකාරී වී ඇතැයි සඳහන් වේ.

ඒ අනුව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට චීන ආපදා සහන කණ්ඩායමක් මියන්මාරය වෙත ළඟා වී තිබේ.

මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය වූ මියන්මාරයේ සගයින් නගරයේ සිට කිලෝමීටර දහසකටත් අධික දුරින් පිහිටි තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී තිබුණි.

ඒ හේතුවෙන් බැංකොක් නුවර ඉදිවෙමින් පැවති මහල් 30කින් යුතු රජයේ ගොඩනැගිල්ලක් කඩාවැටුණු අතර, එහි කම්කරුවන් සියයකට ආසන්න  ප්‍රමාණයක් සුන්බුන් අතර සිරවූහ.

කෙසේ නමුත් භූ කම්පනයේ බලපෑමෙන් තායිලන්තයෙන් මෙතෙක් වාර්තා වී ඇති මරණ ගණන 10කි.

මෙම භූකම්පනයේ පසුකම්පන අවධානම මත බැංකොක් නුවර රෝහල්වල සිටි පිරිස් ද ඉන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අතරවාරයේ ගැබිණි මවක් බැංකොක් නුවර වීථියක දී දරුවෙකුට ප්‍රසූත කර තිබේ.

මේ අතර මියන්මාර භූ කම්පනය චීනයේ නිරත දිග යුනාන් පළාතට ද දැනී තිබේ.

එමෙන්ම ඉන්දියාවේ කොල්කටා සහ මනිපූර් වෙතත්, වියට්නාමයේ සහ බංග්ලාදේශයේ ඇතැම් පෙදෙස් වෙතත් භූකම්පනයේ බලපෑම් දැනී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

SendShareShare
Previous Post

රනිල් ගාව ඉන්න චොප්පෙගෙ පුතා තාම හිතාගෙන ඉන්නේ රනිල් ජනාධිපති කියලද කොහෙද? කොහොමද සද්දේ? VIDEO I Sri Lanka Latest News

Next Post

අයවැය කෙළි අස්සේ ජයටම ගිය මැති ඇමැති කෙළි! Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.