• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරයි මාලිමාවයි එදා කියපු දේ..! පස්සෙ කරපු දේ..! අද කරන දේ..! දැන් ජනතාවට අවබෝධ වෙලා! ධීවරයන්ට මාලිමා ආණ්ඩුව කොකා පෙන්නපු හැටි සජිත් ගාල්ලේදී පෙන්වා දෙයි! VIDEO PHOTOS I Sri Lanka Latest News

March 28, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
මිනීමරුවන්ට බයක් සැකක් නැතිව උසාවිය ඇතුළට ඇවිත් මිනීමරන්න තරම් රටේ ආරක්ෂාව පහළට වැටිලා! අයවැයෙන් දුප්පත්කම තුරන් කරන වැඩපිළිවෙළක් හදන්න ආණ්ඩුවට බැරි වුණත් බය නැතිව මිනීමරන සංස්කෘතියක් නම් හදලා තියෙනවා!  සජිත් යටියන්තොටට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය කියපු දේයි කරපු දේයි කියපු දේයි කරන දේයි අද ජනතාවට තේරෙන්න පටන් අරන් ඇති බවත් විපක්ෂයේ සිටින විට දක්ෂ ලෙස ධීවරයන් සමග ගොඩබිමේත් මුහුදේත් උද්ඝෝෂණ කර ඉන්ධන සහනාධාරය ඉල්ලුවත් බලයට පත්වු පසු එය දී ගන්න බැරිව ඇති බවත් මේ නිසා ධීවරයන්ට මුහුණ දෙන්න බැරි තැනට රජය පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

වේදිකාවක් වේදිකාවක් පාවා දූෂණය වංචාව නැති කර තෙල් මිල, විදුලි බිල විශාල ප්‍රමාණයකින් අඩු කර සහන දෙනවා කිව්වත් තවමත් ඒ සහන දෙන්න බැරිව ආණ්ඩුව කෙඳිරි ගාමින් සිටින බවත් ජනතාවට මුහුණ දෙන්න බැරිව කටඋත්තර නැතිවී ඇති බවත් අද ධීවර ක්ෂේත්‍රය ගොවිතැන් අඩපණ වී ඇති බවත් අද සම්පූර්ණයෙන් ජන ජීවිත අඩාල වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයන් සමග පැවැති හමුවකදීය.

අද හාල්, පොල්, කිරිපිටි මිල, ජීවන බර, භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති මොහොතක රජයට උත්තර නොමැතිව මැසිවිලි නගන බවත් බල්ලන්ටයි රිලවුන්ටයි වරද පටවා ඇති බවත් 2/3 ක ජනවරමක් දුන්නේ මෙවැනි අඥාන කතා කියන්න නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අද ජනතා ගැටලුවලට විසදුම් නෑ. කෙඳිරි ගානව විතරයි

රාජ්‍ය බලය ලබා දුන්නේ සමාජ ගිවිසුමක් හරහා බවත් ඒ ගිවිසුම හරහා ජනතාව ගැටලුවලට ප්‍රශ්නවලට උත්තර අපේක්ෂා කළත් එය නොලැබුණු බවත් අද කැලෑ නීතිය ක්‍රියාත්මක බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට අනුව මේ දිනවල සිදුවන මිනිස් ඝාතන ජාතික ආරක්ෂාවට බලපෑමක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඔය කාටත් කළින් පොලිස්පතිගේ අනීතික පත්වීමට විරුද්ධ වුනේ අපි

පොලිස්පතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් බාර දුන් බවත් එදා සිට මේ පොලිස්පති පත් කිරීම විරුද්ධයැයි හඬ නැගුවේ තමා ප්‍රමුඛ සමගි ජන බලවේගය බවත් අද ඊයේ නොව එදා සිට මේ අනීතික පත්වීමට විරුද්ධ වූ බවත් එදා සිට සමගි ජන බලවේගය සිටියේ නිවැරදි තැනේ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මෝදි ලංකාවට ඇවිත් කරන්නේ මොනවාද? මෙන්න ඉන්දියාවෙන්ම කියනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

කෝටියක් වියදම් කර මහනුවර රිලව් හුදකලා කරන්න ආණ්ඩුව තීන්දු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.