• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුබ නැකතින් රට අනුරට දුන්නට වැඩ කරගන්න බැරිව දැන් අනුර කෙඳිරි ගානවා! ආදායම් වැඩි නොවුණත් බඩු මිල නම් අහස උසට ගිහින්! මිනිස්සු වේල් තුන පිරිමහගන්නෙත් අමාරුවෙන්! සජිත් මොනරාගලට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 28, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
තුනෙන් දෙකකුත් තියෙනවා! ඒ වුණාට වැඩක් හරියට කරගන්න බැරිව කෙඳිරි ගගා තව ගමේ බලයත් ඉල්ලනවා! මොන ආණ්ඩුවක්ද මේ? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සුබ නැකැතින් රට අනුරට දීලා ජනතාව අන්ත දුක්ඛිත අන්ත දුෂ්කර ජීවිතයකට යොමු කර ඇති බවත් අද ගෙදරට ලැබෙන ආදායමේ වර්ධනයක් නැති වුවත් බඩු මිල අහස උසට වැඩි වී ජනතාව අමාරුවෙන් ජීවත් වන බවත් එදිනෙදා වේල් 3 අමාරුවෙන් පිරිමහගන්නා බවත් මේ රජය ජනතාව මත පීඩනය පටවන්න දක්ෂද කිව්වොත් හාල් පොල් ආදී අත්‍යාවශ්‍ය ආහාර පානවල මිල ඉහළට නැංවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජනතාව ප්‍රශ්න රැසක ඉන්න විට රජය සහ රජයේ නියෝජිතයන් කෙදිරි ගාන බවත් රෝහල්වල අත්‍යාවශ්‍ය බෙහෙත් නොමැති වී බරපතල බෙහෙත් හිගයක් පැවතීම ආදිය සිදුවන බවත් රෝහල් පද්ධතියේ බෙහෙත් නැති වීම බරපතල ගැටලුවක් බවත් බෙහෙත් නැතිව රෝගීන්ගේ ජීවිත බේරා ගන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පැවැති වැඩමුළුවකදී අදහස් දක්වමිනි.

විදුලි බල ඇමතිගේ ගමේත් දවස් ගාණකින් විදුලිය නෑ

විදුලි බල ඇමතිවරයාගේ නිවස ළග ගම්මාන රැසකට විදුලිය ඇන හිටී ඇති බවත් මේ නිසා විශාල පිරිසකගේ ජීවනෝපාය අහිමි වී ඇති බවත් ඒ ගම්වල සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඉටිපන්දම් එළියෙන් පාඩම් කරන බවත් මෙවැනි රටක් අද නිර්මාණය වී ඇති බවත් අදක්ෂ සැලැසුමක් නැති පාලනයක් රට පාලනය කරන්න වැඩපිළිවළක් නැති වැඩ බැරි ආණ්ඩුවක් රටේ නිර්මාණය වී ඇති බවත් මේ නිසා රටේ හැරවුම් ලක්ෂය මේ පළාත් පාලන මැතිවරණයෙන් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද ජාතික ආරක්ෂාව මැරකල්ලි යටතට ගිහින්

ජාතික ආරක්ෂාව අද සුරක්ෂිතයි කියා කිව්වත් රටේ සෑම තැනම වෙඩි තැබීම් සිදුවන බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු ඇමතිවරු මේ රජයේ සිටින බවත් මේ වසරේ මිනිමැරුම් 22ක් පමණක් දැනට සිදුව ඇති බවත් මේ ඝාතන ජාතික ආරක්ෂාවට අදාළ නැති කියා ඇමතිවරු කියන බවත් ජාතික ආරක්ෂාවට රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා අයිති නමුත් මැරකල්ලි එය උදුරා ගෙන ඇති බවත් මේ ක්‍රමය වෙනස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අනුර කුමාර හර්ෂ ද සිල්වාට දෙන්න ගිය ෂොට් එක මොකද්ද? ඇත්තම කතාව මොකද්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

බටලන්දේ ප්‍රධනා වදකයා ඩග්ලස් පීරිස් මැරිලා නෑ! ලංකාවේ හැංගිලා ඉන්නවා! ඩග්ලස් අද ඇල්ලුවොත් හෙට රනිල්ව ගන්න පුළුවන්! විජේවීරගේ අවසන් ඡායාරූපය ගත් ඉන්ද්‍රානන්ද බටලන්ද සටනට එක්වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...

Read more
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.