• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

JVP එක දශක ගාණක් පුරා සමාජයේ වෛරය පැතිරුවා! බලය ගත්තෙත් වෛරය පතුරුවලා! දැන් ජනාධිපතිතුමාගේ ධූර කාලයෙන් දහයෙන් එකක් ඉවරයි! හැබැයි තාමත් කරන්නේ වෛරය පතුරුවන එක! වෛරය පතුරුවලා දේශපාලන ජයග්‍රහණ ලබාගන්න උත්සාහ කරන එක! සජිත් මාතලේට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 26, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
JVP එක දශක ගාණක් පුරා සමාජයේ වෛරය පැතිරුවා! බලය ගත්තෙත් වෛරය පතුරුවලා! දැන් ජනාධිපතිතුමාගේ ධූර කාලයෙන් දහයෙන් එකක් ඉවරයි! හැබැයි තාමත් කරන්නේ වෛරය පතුරුවන එක! වෛරය පතුරුවලා දේශපාලන ජයග්‍රහණ ලබාගන්න උත්සාහ කරන එක! සජිත් මාතලේට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බලයේ සිටින ජනතා විමුක්ති පෙරමුණ දශක ගණනාවක් පුරා මේ සමාජයේ වෛරය පැතිරූ බවත් වෛරය පතුරා ඒ වෛරය තුළින් ජයග්‍රහණ ලබා ගන්නට කටයුතු කළ බවත් ලෝකයේ කිසිම රටක් වෛරය පතුරවා දියුණු නොවූ බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මාස 60ක ජනාධිපති වරමක් ඇති බවත් දැන් ඉන් 1/10ක් ඉවර වුවත් තවමත් කරන්නේ වෛරය පැතිරවීම බවත් වෛරය පැතිරවීම තුළින් දේශපාලන ජයග්‍රහණ ලබා ගන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රටේ ජනතාවට අවශ්‍ය වන්නේ වෛරය පැතිරවීම නොව වැඩ කිරීම බවත් ගුරුවරුන්ට දෙනවා කියූ වැටුප් වැඩි වීම, රැකියා විරහිත උපාධිධාරීන්ට පොරොන්දු වූ 35000ක රැකියා ලබා දෙන තෙක් අපේක්ෂාවෙන් සිටින බවත් වෛරය පැතිරවීම තුළින් සිදුවන්නේ රටේ ආධ්‍යාත්මය බිද වැටීම එකමුතුභාවය බිද වැටීම බැවින් කයිවාරුව නතර කර වැඩ ආරම්භ කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පැවැති වැඩමුළුවකදී අදහස් දක්වමිනි.

පැය ගණන් කයිවාරු ගසා ලැයිස්තු ඉදිරිපත් කරනවාට වඩා නීතිය ක්‍රියාත්මක කරන්න බලයක් ඇති නිසා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් නීතිය ක්‍රියාත්මක නොව දේශපාලන ජාමේ බේරා ගැනීමට සූදානම් නොවන ලෙසත් ආණ්ඩුවක් යනු දැවැන්ත යාන්ත්‍රණයක් බවත් මේ දැවැන්ත යාන්ත්‍රණය තුළ වගකීම සහ වගවීම ක්‍රියාත්මක කළ යුතු බවත් ආණ්ඩුවේ වගකීම කෙදිරි ගෑම හෝ වෛරය ක්‍රියාත්මක කිරීම හෝ වැඩ කරන්න බැරි හේතු කියන්න නොව ජනවරම ලබා දී ඇත්තේ ජනතාවට සේවාවක් කිරීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනවරම දුන්නේ කෙදිරි ගාන්න නෙවෙයි

පොල් ටික රිලව් කනවා කිය කියා ආණ්ඩුවේ ඇමතිවරු කෙදිරි ගාන බවත් බල්ලන්ට බත් දෙන නිසා හාල් හිගයක් ඇතිව තිබෙන බවත් පොල්සම්බෝලයි බතුයි කන නිසා ප්‍රමාණවත් සහල් නෑ කියා ආණ්ඩුවේ ඇමතිවරු කෙදිරි ගාණ බවත් කෙදිරි ගෑවට රටේ ප්‍රශ්න විසදෙන්නේ නැති බවත් රටේ ජනතාව වරමක් දුන්නේ කෙදිරි ගාන්න නොව විසදුම් සැපයීමට බවත් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අදටත් අර කන්ටේනර් 323ට වුන දේ දන්නෑ

රජයක් ලෙස මනා කළමනාකරණයකින් යුක්තව රාජ්‍ය පරිපාලනය ක්‍රියාත්මක කළ යුතු වුවත් කන්ටේනර් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇති බවත් මේවායේ මත්කුඩු මත්පැන් රත්රං පාරිභෝජනයට නුසුදුසු ආහාර තිබුණාද කියා සැකයක් ඇති බවත් හොර පාරේ නිදහස් කළ මේ බඩුවලින් පුනරුදය ලබන්නේ හොර ජාවාරම් කාරයන් බවත් මේවායේ කුඩු තිබුණේ නම් පුනරුදය ලබන්නේ කුඩු කාරයන් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

පුනරුදයේ කැලෑ නීතිය රජ වෙලා

මේ වන විට කැලෑ නීතිය රජ වී මංකොල්ලකරුවන් කුඩුකරුවන් ජාවාරම්කරුවන් සමාජයම ගිලගෙන ඇති බවත් නීතිය හරියට ක්‍රියාත්මක නොවන බවත් බුද්ධි අංශ ගැන ජාතික ආරක්ෂාව ගැන පන්ති තියනවා කිව්වත් පොලිස්පති බාර වෙනතුරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් උසාවිය ඇතුළේ ඝාතනය සැලසුම් කළ කාන්තාව පවා අදටත් නිදැල්ලේ බවත් රට වටේම මිනිමැරුම් පවා සිදුවන බවත් එම නිසා රටට වෙනසක් අවශ්‍ය බවත් එය පළාත් පාලන මැතිවරණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවටම පිංකම කරගන්න කියන්න! රාජ්‍ය පොසොන් කමිටුවෙන් අයින් වෙන්න මිහින්තලා නාහිමියෝ තීන්දු කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල්ගේ ගෙට ගිනි තියපු 4කට වරෙන්තු! Sri Lanka Latest News

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.