හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඇති කළ පොහොර ප්‍රශ්නය තවමත් අනිසි ලෙස බලපෑම් එල්ල කරමින් තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ හාල් හිගයක් ඇතිවුවහොත් රටින් හාල් ගෙන ඒමට කටයුතු කරන බවකි.










