• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් පත්කරපු පොලිස්පතිලා දෙන්නාම හිරේ! මහබැංකු අධිපති රටිනුත් පැන්නා! රෙඩ් නෝටිස්! VIDEO I Sri Lanka Latest News

March 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල් පත්කරපු පොලිස්පතිලා දෙන්නාම හිරේ! මහබැංකු අධිපති රටිනුත් පැන්නා! රෙඩ් නෝටිස්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුග්‍රහය මත පත්කරනු ලැබූ පොලිස්පතිවරුන් දෙදෙනාම බරපතළ චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතව තිබීම විශේෂ සිදුවීමකි.Sri Lanka Latest News

ඉකුත් යහපාලන සමයේදී එවක අගමැතිවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාව මත පූජිත් ජයසුන්දර මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කරනු ලැබිණි.

නමුත් ආන්දෝලනාත්මක පාස්කු ප්‍රහාරය හේතුකොට ගෙන වගකීම පැහැර හැරීම යටතේ පූජිත් ජයසුන්දර මහතා අධිකරණය මගින් වරදකරු කිරීම හේතුවෙන් ඔහුට පොලිස්පති තනතුර අහිමි විය. එමෙන්ම අදාළ නඩු විභාගයේදී වන්දි වශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් ගෙවීමටද පූජිත් ජයසුන්දර මහතාට සිදුවිය.

මීට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරද්දී පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කරනු ලැබිණි. නමුත් මේ වනවිට තෙන්නකෝන් මහතා සිටින්නේ තනතුරද අහිමිව රක්ෂිත බන්ධනාගාරගතවය. ඒ, ඉකුත් දෙසැම්බර් 31 වැනි දින මාතර පිහිටි ඩබ්ලිව් 15 හෝටලයට වෙඩිතැබීමේ සිදුවීම මුල්කරගෙනය.

එමෙන්ම ඉකුත් යහපාලන සමයේදී මහබැංකු අධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ අර්ජුන මහේන්ද්‍රන් මහතාට මහබැංකු බැඳුම්කර චෝදනාව හේතුකොට ගෙන මේ වනවිට සිටින්නේ සිංගප්පූරුවට පලාගොස්ය.

SendShareShare
Previous Post

ජාතික රූපවාහිනිය පාඩුයි කියලා ඇමැතිතුමාම කිව්වා! ඒ අස්සේ රූපවාහිනී සභාපතිතුමාගේ මවගේ අවමගුල ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ මිනිත්තුවක් පෙන්නලා! පෞද්ගලික මල්ශාලාවේ සිට කනත්තට යනතුරුම ආවරණය කරලා! I Sri Lanka Latest News

Next Post

දේශබන්දුට ගැලවිල්ලක් ඇත්තෙම නෑ වගේ! වෙනත් අයගේ නමින් ගේම් ගහලාද? ලොකු තැන් තුනකින් ලොකු පරීක්ෂණ 3ක් පටන් අරන්! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.