• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැනුම් අහපු මහබැංකුව පැය 24න් ගෝඨාට දුන් රට හදන යෝජනා මෙන්න

June 18, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
ගෝඨා දීපු දිවිල්ලට මහබැංකුව නිදි වරාගෙන වැඩ කළේ මෙහෙමයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ප්‍රමුඛ ඉහළ පෙළේ නිලධාරීන්ට කළ දෝෂාරෝපණයෙන් පසු මහ බැංකුව වැටුණු ආර්ථිකය ගොඩනැගීම අරමුණු කරගත් පියවර කිහිපයක් හඳුන්වා දුන්නේය.

කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150ක එනම් කෝටි 15,000ක ප්‍රති මූල්‍ය පහසුකම් සැලසීම ඉන් එකකි.

මේ මුදල බලපත්‍ර ලාභී වාණිජ බැංකු විසින් ව්‍යාපාර අතර බෙදා හරිනු ලැබේ. අය කෙරෙන පොලිය  4% කි.  ණය සම්පාදනය සඳහා වාණිජ බැංකුවලට අවශ්‍ය මුදල් 1% ක සහන පොලී අනුපාතයකට මහ බැංකුවෙන් සැපයේ.

පසුගිය වකවානුව තුළ විවිධ ව්‍යාපාර විසින් රජයට සපයන ලද නිෂ්පාදන සහ සේවා සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබේ. ඒවා ඇපයට තබාගෙන බිඳ වැටුණු ව්‍යාපාරවලට ප්‍රතිමූල්‍ය පහසුකම් සලසන්නැයි ජනාධිපතිතුමා ඊයේ රැස්වීමේදී මහ බැංකුවට උපදෙස් දුන්නේය.

ඒ අනුව වාණිජ බැංකුවලට ඇපකර පොරොන්දු මත සහන පොලියක් යටතේ අරමුදල් සම්පාදනයට ඊයේ පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණ. ඒ හැර ඉදිකිරීම් ව්‍යාපාර සඳහා වෙනම ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදෙනු ලැබේ. ඉදිකිරීම් සමාගම්වලට ලැබිය යුතු මුදලට සමානව රජය නිකුත් කරන ඇපකර මත සහන පොලියට ණය සැපයීම එහි අරමුණයි.

ආර්ථික පුනරුදය පිණිස මහබැංකුව එළැඹි තීරණ අනුව වාණිජ බැංකුවල රුපියල් තැන්පතු සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ජූනි 16 දින සිට ක්‍රියාත්මක පරිදි 2% ක දක්වා අඩු කෙරිණ. එහි ප්‍රතිඵල ලෙස රුපියල් බිලියන 115ක එනම් කෝටි 11,500ක අතිරේක ද්‍රවශීලතාවක් හෙවත් වහා ගනුදෙනු කළහැකි මුදල් ප්‍රමාණයක් මූල්‍ය වෙළෙඳපොළට මුදා හැරේ. සංචිත අනුපාත පහත හෙළීම වාණිජ බැංකුවල ණය සම්පාදන පිරිවැය අඩු කිරීමට මුල්වන බැවින් ආර්ථිකයේ ණය ප්‍රවාහය ප්‍රසාරණය වෙයි.  ණය පිරිවැය අඩුවීමේ ප්‍රතිලාභය ව්‍යාපාර සහ කුටුම්බ වෙත හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මූල්‍ය සමාගම් බිඳ වැටීම සහ ලීසිං ආයතනවල අයථා ක්‍රියාකාරීත්වය හමුවේ අකර්මන්‍යව සිටීම ගැන ජනාධිපති රාජපක්ෂ මැතිතුමා රැස්වීමේදී මහබැංකු ප්‍රධානීන්ට අවවාද කළේය. ඊට ප්‍රතිචාර ලෙස මහබැංකු අධිපති විසින් මූල්‍ය සහ ලීසිං සමාගම්වල අක්‍රමික සහ නීතිවිරෝධී ක්‍රියා විමර්ශනය පිණිස ත්‍රිපුද්ගල කමිටුවක් ස්ථාපනය කරනු ලැබීය.  ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා කමිටු ප්‍රධානියා ලෙස පත්වී සිටී. මහබැංකුවේ නීති අධ්‍යක්ෂ කේ.ජී.ජී. සිරිකුමාර සහ බැංකු නොවන මූල්‍ය ආයතන පිළිබඳ අධීක්ෂණ අධ්‍යක්ෂ ජේ.පී. ගම්ලත් යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

පොදුවේ සියලු මූල්‍ය සමාගම්වල සහ විශේෂයෙන් මහබැංකුව සමග ලියාපදිංචි වී නැති ලීසිං සමාගම්වල ක්‍රියාකාරීත්වය කමිටුවේ විමර්ශනයට ලක් වෙයි. කමිටු වාර්තාව දින 14ක් ඇතුළත භාරදිය යුතු බව නියම කර ඇත.

කොවිඩ් වසංගතය පාලනය කිරීමට පනවා තිබූ නීති ලිහිල් කිරීමත් සමග නිෂ්පාදන ආර්ථිකය යථාවත් වෙමින් තිබෙන බව මහබැංකුව කියා සිටී.  ආහාර සහ පාන වර්ග, රෙදි පිළී සහ ඇගළුම් නිෂ්පාදන අංශයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබේ. අප්‍රේල් මාසයේ දී 3.5ක් වූ නිෂ්පාදන උප දර්ශකය මැයි මාසයේ දී 51.1 දක්වා වැඩි වී තිබිණ.

SendShareShare
Previous Post

සහන වෙනුවට දැන් රතු බිල් එන්න පටන් අරන්… (VIDEO)

Next Post

මැකො එක්ක තිබ්බ හමුවේදී ගෝඨා සිග්නල් එකක් දෙයි

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper