• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩවලට අයවැයෙන් වෙන්කරපු බිලියන 5 වියදම් කරන්නේ කොහොමද? PHOTOS I Sri Lanka Latest News

March 18, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
අනුරගේ Clean Sri Lanka සහ ලී ක්වාන් යූගේ Keep Singapore Clean සමානද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “Clean Sri Lanka” වැඩසටහන සඳහා මෙවර අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 05ක ප්‍රතිපාදන වැඩසටහනෙහි මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඵලදායීව යෙදවීම පිළිබඳ සාකච්ඡාවක් “Clean Sri Lanka” වැඩසටහනේ අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී. සූගීෂ්වර මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට චාර්ටඩ් ගොඩනැගිල්ලේදී අද (18) පැවැත්විණි.Sri Lanka Latest News

රට තුළ ආචාර් ධර්ම, සාමාජයීය, පාරිසරික යන සියලු ක්ෂේත්‍රයන්හි නව පරිවර්තනයක් අපේක්ෂා කරමින් “Clean Sri Lanka” වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබේ.

“Clean Sri Lanka” වැඩසටහනට අදාළව ඒ ඒ ආයතන මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන්වල සැලසුම් සහ එහිදී මතුව ඇති අභියෝග සහ මූල්‍යමය අවශ්‍යතා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ඒ අනුව අදාල අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වෙත ප්‍රමුඛතා හඳුනා ගනිමින් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිනි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය, විදේශ සබඳතා, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සහ මුදල් කොමිසම, බස්නාහිර පළාත් මහ නගර සභාව, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය යන රේඛීය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-03-18

SendShareShare
Previous Post

ටීම් 6ක් දාලා තිබ්බා! දවස් 18ක් ගිහිල්ලත් හිටපු පොලිස්පති දේශබන්දු අල්ලගන්න බැරිවුණා! දැන් තව ටීම් 4ක් දාලා! ඔක්කොම ටීම් 10යි! බලමු දැන්වත් දේශබන්දුව හොයාගනීද කියලා! Sri Lanka Latest News

Next Post

ඇමැති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කළ පෙත්සමේ මූලික විරෝධතා ගැන තීන්දුව මැයි 05 වැනිදා! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper