තමන්ගේ බඩ සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී අපහාසාත්මක අයුරින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අදහස් දක්වා ඇති බව හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ තමන්ගේ බඩ තමන්ටද ප්‍රශ්නයක් වී ඇති නමුත් එය අඩු කරගැනීමට තමන්ට නොහැකි වී ඇති බවකි.










