සියලු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටිද්දී ඇතැම් පිරිස් අන්තවාදී අයුරින් තමන්ට මඩ ප්‍රහාර එල්ල කරන බව අමාත්‍ය සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News
ඇය පෙන්වා දුන්නේ කුමන ප්‍රහාරයක් එල්ල වුවද තමන් නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටින බවය.










