මාලිමාවේ ඇමැති නලින් හේවගේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියගේ නම වෙනස් කරලා අපහාසයක් කළා! නීතීඥ ස්වස්ථිකාට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් බරපතළ අපහාසයක් කරලා! ඇමැති සාවිත්‍රී පෝල්රාජ්ට අපහාස කරලා! මොකද්ද මේ වෙන්නේ? කාන්තාවන්ට කරන මේ අපහාසවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ ඇයි? ! VIDEO I Sri Lanka Latest News

අද දින පාර්ලිමේන්තුවේදී කාන්තාවන්ට සිදුවන හිරිහැරයන් පිළිබද අවස්ථා දෙකකදීම සභානායක බිමල් රත්නායක මහතා අදහස් දැක්වීය.Sri Lanka Latest News ඉන් පළමුවැන්න වූයේ නීතීඥ ස්වස්ථිකා අරුලිංගම් හට විපක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් කර තිබූ වාචික හිංසනයකි. අනෙක අමාත්‍ය සාවිත්‍රී පෝල්රාජ් හට සිදුව ඇති හිංසනයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. … Continue reading මාලිමාවේ ඇමැති නලින් හේවගේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියගේ නම වෙනස් කරලා අපහාසයක් කළා! නීතීඥ ස්වස්ථිකාට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් බරපතළ අපහාසයක් කරලා! ඇමැති සාවිත්‍රී පෝල්රාජ්ට අපහාස කරලා! මොකද්ද මේ වෙන්නේ? කාන්තාවන්ට කරන මේ අපහාසවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ ඇයි? ! VIDEO I Sri Lanka Latest News