• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරාධපුරේ ආරක්ෂාව අනතුරකද? නගරයේ සවිකර තියෙන CCTV 47න් එකක්වත් වැඩකරන්නේ නැතිලු! Sri Lanka Latest News

March 16, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
එතනෝල් ජාවාරම්කරු හොරෙන් කටුනායකින් අරන් ආ රාජ්‍ය ඇමැතිගෙයි-මන්ත්‍රීගෙයි CCTV එළියට දාන්න! විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලයි!
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර නගරයේ ආරක්ෂාව සඳහා cctv පද්ධතිය හතළිස් හතක් සවිකර ඇති නමුත් මේ වන විට කිසිම පද්ධතියක් ක්‍රියා නොකරන බව ජනතා හා නිලධාරීන් පවසනවා. Sri Lanka Latest News

අනුරාධපුර නගරයේ මාර්ග වටරවුම් වැඩි ප්‍රමාණයක් තිබෙන බව හැමෝම දන්නා කරුණකි මෙම වටරවුම්වලට හා අනුරාධපුර නගරයේ විශේෂ සියලුම ස්ථාන ආවරණය වන පරිදි විශාල ප්‍රමාණයෙන් මුදල් වැයකොට cctv කැමරා සවිකොට තිබෙන නමුත් මේ වන විට සියලුම cctv අග්‍රවී ඇති බවත් එම කාර්යාලයද ක්ලින් ශ්‍රී ලංකා යටතට අරන් තිබෙන බවත් ජනතාව චෝදනා කරයි.

මේ පිළිබඳ ගරු ආණ්ඩුකාරතුමාගෙන් ඇසූ ඇසු විට ඔහු පවසා සිටියේ මෙම මෙය අසත්‍යයබවත් අවුරුද්දකට වැඩි කලක සිට මෙම කැමරා පද්ධතිය වැඩ නොකරන බවත් මේ පිළිබඳ තමන් සොයා බලා ඉදිරියේදී පියවර ගන්නා බවත් පෙන්වා දුන්නා.

මෙම කටයුත්ත නිසා ඉතා අසීරුතාවට ජනතාව පත් වී තිබෙන බව ලංකා ගුරු සංගමයද මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියා.

මේ පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපතිතුමියද මාධ්‍යයට අදහස් පළ කළා.

ඒ වගේම අනුරාධපුර වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂකවරය මෙයට ගිය වියදම හා අනෙකුත් කාරණා පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියා.

මෙය පද්ධතිය ඉදිකර තිබෙන්නේ විශේෂයෙන් විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව පතා මුල් කරගෙන සිදුකළද මෙම පද්ධතිය නිසා අපරාධකරුවන් රැසක් අසුකර ගැනීමට හැකිවූ බවද ජනතාව පවසා සිටි.

SendShareShare
Previous Post

වැලිගම W15 හෝටලයට වෙඩි තිබ්බ සිද්ධියේ දේශබන්දු හැරුණුවිට අනෙක් පොලිස් නිලධාරීන් 6 දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිගෙන් CIDයට උපදෙස්! I Sri Lanka Latest News

Next Post

වාහනේ හැපී දළ කඩාගත් සුමේධ ! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper