2019 ජනවාරි සිට 2020 මැයි දක්වා වූ කාලය තුළ නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අපරාධ නඩු 19,091 ක් සම්බන්ධයෙන් කටයුතු අවසන් කර ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරී රජයේ නීතිඥ නිෂාරා ජයරත්න සදහන් කර තිබේ.
මීට අමතරව අධිචෝදනා 10,785ක් මහාධිකරණයට ඉදිරිපත් කර ඇති බවද ඇය සදහන් කොට ඇත.










