• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් දවස් 16යි! මාතර හෝටලයට වෙඩි තියපු එකට අල්ලන්න කී දේශබන්දු එක්ක හිටපු පොලිසියේ අනිත් 4 දෙනා කෝ? I Sri Lanka Latest News

March 16, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කෝටි 107ක කුඩු කිලෝ 107ක් පුත්තලමේදී පුච්චයි! තවත් කිලෝ 1000ක් හෙට අනිද්දාම පුච්චන්න සූදානම්! කුඩු පුච්චන හැටි බලන්න වැඩබලන පොලිස්පති දේශබන්දුත් එයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ උ 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිසියේ තවත් සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කොට මේ වනවිට දින 16ක් ගතවී ඇතත්, ඊට අදාළ කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙතෙක් හැකිවී නොමැත.Sri Lanka Latest News

එම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟව සිටින ස්ථානයක් සොයාගැනීමට පොලිසිය මෙතෙක් සමත්ව නොමැති අතර, පසුගිය බදාදා දිනයේදී හිටපු පොලිස්පතිවරයා තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් අධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනුකළේය.

දේශබන්දු මහතාට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා මහතා ඇතුළු තවත් සැකකරුවන් හයදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළද, ඔවුන්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර නොමැත.

කෙසේ වෙතත් සිද්ධියට අදාළ එක් පොලිස් සැකකරුවකු අධිකරණයට භාරවීමෙන් පසු, ඇප මත මුදාහැරීමට අධිකරණය කටයුතු කර තිබිණි.

ඒ අනුව, අනෙක් සැකකාර පොලිස් නිලධාරීන් කොහේ සැඟව සිටිනවාද, ඔවුන් රටින් පිටව ගොස් තිබේද, එසේත් නැත්නම් අපේක්ෂිත ඇප ඉල්ලුම්පත් අධිකරණයට ඉදිරිපත් කර තිබේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් නොමැති වීම විශේෂ සිදුවීමකි.

දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු මෙම පොලිස් නිලධාරීන් හය දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කෙරුණේ 6314 / 23 නඩු අංකය යටතේ සිදුකෙරෙන නීතිමය කටයුත්තකට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණ කිරීමේ චෝදනාවක් යටතේය.

ඒ, ඉකුත් පෙබරවාරි 28 වැනි දිනය.

SendShareShare
Previous Post

‘ලිංගික බලපෑම් එල්ල කළා! දැන් මාව මරන්න හදනවා!’ රූමත් තරුණ දේශපාලනඥවරියක් නවසීලන්තයට පළායයි! තර්ජනය කළේ ප්‍රබල දේශපාලඥයෙක්! I Sri Lanka Latest News

Next Post

කොළඹ නගරාධිපති සටන! සජබෙන් එන්නේ උගත්-අලුත්-ජනප්‍රිය-අපරාජිත චරිතයක්! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper