ව්‍යාජ නම්වලින් පෙනී සිටින දෙදෙනෙකු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මෙන්ම දළදා මාලිගාවෙන්ද මාධ්‍ය හැදනුම්පත් ගෙන ඇති බවට වූ ලිපියක් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා වෙත ලිපියක් ලැබී තිබේ.Sri Lanka Latest News
මේ හේතුවෙන් දළදා ප්‍රදර්ශන සමයේදී ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුවන බවත්,වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් එම ලිපිය මගින් ඉල්ලීමක් කොට තිබේ.












