• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද එන්න! ඔබ ඇවිත් යන්න එන්න! VIDEO I Sri Lanka Latest News

March 17, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මහින්ද එන්න! ඔබ ඇවිත් යන්න එන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නුවරඑලිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති දැනට දේශපාලන කටයුතුවලින් ඉවත් වී සිටින මහින්ද දොඩම්පගමගේ මහතාට යලිත් දේශපාලනයට පිවිස පළාත් පාලන මැතිවරණයේදි නුවරඑලිය මහ නගර සභාවට තරග කරන ලෙස බල කරමින් නුවරඑලිය මහ නගර සීමාවේ පදිංචි ඡන්ද දායකයින් පිරිසක් (14) දින උද්ගෝෂණයක නිරත විය. Sri Lanka Latest News

මහින්ද දොඩම්පගමගේ මහතාගේ නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලය ඉදිරිපිටට පැමිණි සර්ව ආගමික නායකයින්, ඡන්ද දායකයින් හිටපු නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ නුවරඑලිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ දියුණු කල හැකි එකම පුද්ගලයා මහින්ද දොඩම්පගමගේ මහතා බවත්, එතුමන් නුවරඑලිය නගර සභාවේ හිටපු නගරාධිපති වශයෙන් කටයුතු කල සමයේ නුවරඑලිය නගරයේ සංවර්ධන කටයුතු රාශියක් සිදු කල බවයි.

මෙහිදි උද්ගෝෂකයන් හමුවේ නුවරඑලිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පගමගේ මහතා කියා සිටියේ තමන් යලිත් දේශපාලන කටයුතුවල නියැලීමට කිසිදු අදහසක් නොමැති බවත්, ඡන්ද දායකයන්ගෙන් ලැබුනු ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කර ඉදිරියේදි ප්‍රකාශ කරන බවයි.

SendShareShare
Previous Post

බටලන්ද වාර්තා අස්සේ ජවිපෙ ‘ආධ්‍යාත්මික නායකයා’ නිරුවත් පුද්ගලයකුට පයින් ගහන ඡායාරූපයක් එළියට එයි! සභාවම ඇවිළෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

දේශබන්දු අල්ලන්න පොලිස් කණ්ඩායම් 6ක්! වෙලේ සුදාගේ මල්ලි අල්ලන්න පොලිස් කණ්ඩායම් 2ක්! ප්‍රසන්න රණවීර අල්ලන්න දාපු කණ්ඩායම් ගාන දන්නේ නෑ! Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.