• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා රජීව්ට ගහපු පහර සහ මෙදා මෝදිගේ ලංකා ගමන! Sri Lanka Latest News

March 15, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
ආචාර වෙඩිමුර 21ක්! රාජ්‍යතාන්ත්‍රිකයෝ රැසක්! හමුදා ආචාර පෙළපාලියක්! අශ්වාරෝහකයන් පෙළක්! කරට අත දාගෙන මෝදි අනුරට ලොකු වෙල්කම් එකක් දෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1992 ලංකාවේ පැවැති සාක් සම්මේලනය වර්ජනය කරන්න ඉන්දියාව තීරණය කළේය. ඉන්දියාවේ මේ තීරණය නිසා එවක ජනාධිපති ප්‍රේමදාස සිටියේ නොසන්සුන්වය. සාක් සම්මේලනයට ඉන්දීය අගමැති ගෙන්වා ගන්න ප්‍රේමදාස කොතරම් උත්සාහ කළත් එය සාර්ථක නොවීය. සාක් සමුළුව ඉන්දියාව වර්ජනය කිරීම ගැන විපක්ෂය ජනාධිපති ප්‍රේමදාසව උපහාසයට ලක් කළේය. ප්‍රේමදාස කෙසේ හෝ ඉන්දියාව නොමැතිව සාක් සමුළුව පැවැත්වීය. මේ වනවිට ඉන්දියාවේ අගමැති ධුරය දැරුවේ නරසිංහම් රාඕය. ලංකාවේ සාක් සමුළුව වර්ජනය කරන ලෙසට ඉන්දීය අගමැති රාඕට ඉන්දු-ලංකා සබඳතා තීරකයන් උපදෙස් දුන්නේ ප්‍රේමදාසගේ ඉන්දීය විරෝධය නිසා විය හැකිය. සාක් සමුළුවට නොගිය රාඕ ඉන්දු-ලංකා ප්‍රතිපත්තිය වෙනස් කරන්න තීරණය කළේය. දමිළ ජනතාවගේ ප්‍රශ්නය මත ලංකාව සම්බන්ධව ඉන්දීය ප්‍රතිපත්තිය තීරණය කිරීමේ ක්‍රමවේදය වෙනස් කොට ආර්ථික වශයෙන් දෙරට අතර සබඳතා වර්ධනය කරන්න ඔහුට අවශ්‍ය විය. සාක් සමුළුව වර්ජනය කර පසුව රාඕ ලංකාවට ගියේය. ප්‍රේමදාස ආණ්ඩුව සමග ආර්ථික සබඳතා වර්ධනය කරගන්න සාකච්ඡා කළේය. Sri Lanka Latest News

රාඕ ලංකාවට ගියේ සාක් සමුළුව වෙනුවෙන්ය. 1987 ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට ලංකාවේදී නාවික හමුදා සෙබළෙක් පහර දුන් පසු ඉන්දීය අගමැතිවරයෙක් ලංකාවේ සංචාරය කළේ නම් ඒ, රාඕගේ සංචාරයය. ඔහු ලංකාවට ආවේ රාජ්‍ය සංචාරයක් සඳහා නොව, සාක් සමුළුවටය. ඉන් පසුව 2015 තෙක් කිසිදු ඉන්දීය අගමැතිවරයෙක් රාජ්‍ය සංචාරයක් සඳහා ලංකාවට ආවේ නැත. වජ්පායි සහ මන්මෝහන් සිං ලංකාවට ගියේ සාක් සම්මේලනය සඳහාය. රජීව් ගාන්ධිට පහර දීමෙන් පසු ඉන්දීය අගමැතිවරයෙක් රාජ්‍ය සංචාරයකට ලංකාවට ගියා නම් ඒ මෝදිය. 2015 මෝදි, රජීව් ගාන්ධිට පසු පළමු වරට රාජ්‍ය සංචාරයකට ලංකාවට ගියේය.

දැන් යළිත් මෝදි අනුර කුමාරගේ ආරාධනයෙන් රාජ්‍ය සංචාරයකට ලබන මාසයේ ලංකාවට ඒමට සූදානම්ය. මෝදි ලංකාවට එන්නේ එදා 1987 රජීව් ගාන්ධිට පහර දුන් නාවික සෙබළා නියෝජනය කළ ඉන්දීය විරෝධී මතවාදය වෙනුවෙන් කැරැලි ගහපු ජවිපෙ ජනාධිපතිවරයාගේ ආරාධනාවකින්ය. එදා රාඕ ඉන්දීය විරෝධී ප්‍රේමදාස ගැන ගත්ත තීරණය මෙදා මෝදි ඉන්දීය විරෝධී මතවාදයක සිටි ජවිපෙ ජනාධිපති සම්බන්ධයෙන් ගෙන ඇත. මෙය ඓතිහාසික සංචාරයක් වන්නේ ඒ නිසාය.

SendShareShare
Previous Post

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ කන බොන දේත් ක්ලීන් කරන්න යයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

බටලන්ද වදෙන් අනුරට නම් ගැලවීමක් නෑ! පෙරටුගාමීන් නොනවතින සටනක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.