• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වියත්පුරේ මන්ත්‍රී ගෙවල් තහනම්? Sri Lanka Latest News

March 15, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
වියත්පුරේ මන්ත්‍රී ගෙවල් තහනම්? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය රජයේ හිටපු මැති ඇමැතිවරුන් 50 දෙනකු පමණ කොට්ටාවට නුදුරේ ඉදිකරන ලද වියත්පුර සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ (බී බ්ලොක්) නිවාස, නියමිත තක්සේරු මුදලට වඩා අඩුවෙන් ගෙවා වෙන්කර ගැනීමේ සිද්ධියට අදාළව, එම නිවාස වෙන්කරගෙන මුදල් නොබැඳ ඇති අයගේ නිවාස තහනමට ලක්කරන බව නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News

ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ගේ නිවාස ගිනිතබා ඇතැයි කියන සිද්ධීන් හුවාදක්වමින් වන්දි මුදල්ද ලබාගෙන ඊට අමතරව මෙම නිවාසද වෙන්කරගෙන ඇති බව නියෝජ්‍ය ඇමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිකර සිටියේය.

අඩු තක්සේරුවෙන් යුක්තව මෙම නිවාස බෙදාගැනීමේ සිද්ධිය පිළිබඳ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මාර්ගයෙන් පරීක්ෂණයක් පැවැත්වීමටද පියවර ගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

අදාළ නිවාස වෙන්කරගෙන ඇති පසුගිය රජයේ 50 දෙනකුගෙන් 26 දෙනකුගේ නාමාවලිය පසුගියදා නියෝජ්‍ය ඇමැතිවරයා විසින් හෙළිකරන ලදී.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

වෙඩි තියනවා මදිවාට කපා කොටා ගැනිල්ලත් ජයටම! අදත් ග්‍රෑන්ඩ්පාස්වල අවුරුදු 23ක සහ 24ක සහෝදරයන් දෙන්නෙක් කපා කොටා මරලා! VIDEO I Sri Lanka Latest News

Next Post

කොහොමද ගණන් කරන්නේ? නාමල් කරුණාරත්න ඇවිත් කියාපිය! මුන්ට බලේ වැඩියි මොළේ නෑ.. දෙයියන්ගේ හාල් කැවිලා! රිලව් ගණන් කරන්න ගිය ‘අපිලගේ සාදු’ වඳුරු රැළකට කොටුවෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper