• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උසාවිය ඇතුළේ මිනී මරනවා! විශ්‍රාමික නිලධාරීන් ඝාතනය කරනවා! තැන්තැන්වල වෙඩි තියනවා! සමහර තැන්වල කපලා කොටලා මරනවා! ප්‍රධාන සැකකාරයෝ හැංගිමුත්තන් කරනවා! බංකුවක් අරන් ගිහින් කාගෙන් හරි ටියුෂන් අරගෙන ජාතික ආරක්ෂාව වහා තහවුරු කරන්න! සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News‍

March 14, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහජන ආරක්ෂාව තහවුරු කරන කුළුණුවලින් එකක් වන පොලිසිය සහ අධිරණය අද වන විට භයානක තර්ජනයකට මුහුණ දී ඇති බවත් අධිකරණ ශාලාවේ සැකකරුවන් ඝාතනය කිරීම, අධිකරණය හා විනිසුරුවන් ගාන ඇති බිය සැකය ගරුත්වය සම්පූර්ණයෙන්ම නැතිවි ඇති බවත් උසාවි කූඩුවේ වෙඩි තියන විට විනිසුරුවන්ට ඇතිවන කම්පනය කිව නොහැකි බවත් මෙවැනි දෙයක් නැවත සිදු නොවේ කියා රටටත් ජනතාවටත් විනිසුරුවරුන්ටත් රජයට දිය හැකි සහතිකය කුමක්ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News‍

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී රටේ නීතිය හා සාමය බිදවැටි ඝාතන රැල්ලක් ඇතිවීම සම්බන්ධයෙන් සිය අදහස් පළ කරමිනි.

මේ මොහොත වන විට අධිකරණය තුළ සිදුවූ මිනිමැරුම ඝාතන සැලසුම සකස් කළ කාන්තාව මෙන්ම එවක පොලිස්පති උසාවි නියෝගයෙන් බේරෙන්න හැංගී සිටින බවත් පොලිසියේ අයට පවා ඔහුව සොයා ගත නොහැකි වි ඇති බවත් මුළු රටේම මහජන ආරක්ෂාව අවුල් ගොස් ඇති බවත් ඊයේ (13) දින ද බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයා මිලේච්ඡ ලෙස ඝාතනය කිරිමත් ගම්පහ වැලිවේරියේ වෙඩි තැබීම් ගණනාවක් සිදුව ඇති බවත් අගුණුකොලපැලැස්සේ තරුණයකුගේ මරණයක් හමුවීම, මීගහකිවුල, තල්දෙන, මූතුර් වැනි ප්‍රදේශ වල මිනිස් ඝාතන සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද අපේ රට තුන්බිය රජවුණ විශාලා මහනුවරක් වෙලා

මෙවැනි තත්ත්වයක් තුළ මහජන ආරක්ෂාව පහත වැටි ඇති බවත් රජය මෙහි වගකීම බාර ගත යුතු බවත් අද වන විට රටේ තුන්බිය රජවන විශාලා මහනුවරක් නිර්මාණය වී ඇති බවත් මහපාරේ මිලේච්ඡත්වය ප්‍රචණ්ඩත්වය මැරකම් කල්ලි ත්‍රස්තවාදය සමාජයම වෙලාගෙන ඇති බවත් මේවා මැඩපවත්වන්න කාගෙන් හරි ටියුෂන් අරන් මේ ඝාතන රැල්ල මිලේච්ඡත්වය නතර කරන්න රජය පියවර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හිටපු පොලිස්පතිවත් අත්අඩංගුවට ගන්න බැරිව මොන නීතියේ ආධිපත්‍යයක්ද?

හිරගෙවල් බන්ධනාගාර නිලධාරීන්ට විශ්‍රාම ගිය පසුත් තර්ජන එල්ල වෙනවා නම් ඔවුන් රාජකාරී කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් එම නිසා මෙම මිලේච්ඡ මිනිමරු සංස්කෘතිය නතර කරන්න ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒ සදහා විපක්ෂයේ උපරිම සහයෝගය ලබා දෙන බවත් හිටපු පොලිස්පතිව හොයාගන්න බැරි නම් නීතියේ ආධිපත්‍ය රජ කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් එම නිසා මේ ගැන විහිලුවට ලක් නොකර විසදුම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රටේ ජාතික ප්‍රශ්න පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුව ආරම්භ වන අවස්ථාවේ දී විපක්ෂ නායකවරයාට පාර්ලිමේන්තු සාම්ප්‍රදාය අනුව තිබෙන අවස්ථාව වත්මන් රජය යටතේ අහිමි වී ඇති නිසා වැය ශීර්ෂය සාකච්ඡාවට ලක් කරන අවස්ථාවේ එය ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අවුරුදු 30ක් හංගලා තියපු රනිල්ගේ බටලන්ද කොමිසම බිමල් සභාගත කරයි! දින 2ක විවාදයක්! ඊට පස්සේ වාර්තාව නීතිපතිට! අනුර විශේෂ කමිටුවකුත් පත්කරයි! VIDEO I Sri Lanka Latest News‍

Next Post

ලංකාවට එන මෝදි හම්බවෙලා 13 ගැන කතාකරන්න TNA එකත් ලෑස්ති වෙයි! Sri Lanka Latest News

MORE NEWS

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

Load More
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මේ වනවිට අනුර පාලනය අසමත් වී ඇති බව පැහැදිලි වී ඇති බැවින් 'අනේ ප්ලීස් අනුර යන්න' යැයි වරුණ දීප්ත රාජපක්ෂ...

Read more
මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.