• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෝමාගම මුවන්ට මාලිමාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්! එතකොට රිලවුන්ට මොකද්ද කරන්න යන්නේ? I Sri Lanka Latest News‍

March 14, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
බාල බෙහෙත්වලින් රෝගීන් කිහිප දෙනෙක්ම මරුණා! ඒ පාර නිර්වින්දන බෙහෙත් විදපු මුවෝ තුන්දෙනකුත් මැරිලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හෝමාගම ආසනයේ කුඹුරු ආශ්‍රිත නිදැල්ලේ සැරිසරන මුවන් 2500ත් 3000ත් අතර සිටින බවත් එම මුවන් උඩවල හෝ යාල රක්ෂිතයට ගෙනගොස් අත්හැරීමට පියවර ගන්නා බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අරුණ පනාගොඩ පැවසීය.Sri Lanka Latest News‍

මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ හෝමාගම ආසනයේ ග්‍රාම සේවාවසම් පහකින්ම ගොවි සංවිධානයේ ගොවීන්ගේ වගාවන්වලට සිදුවන වගා හානි සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදීය.

ඒ අනුව අප්‍රේල්, මැයි මාස තුළදී ගොවියන්ගේ මෙම ගැටලුව විසදීමට කටයුතු කරන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

දීර්ඝ කාලයක් පටන් කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ග්‍රාම සේවා වසම් පහක් වන පිටිපන, මාවත්ගම, හබරකඩ, මුල්ලේගම, අතුරුගිරිය යන ග්‍රාමසේවා වසම් ගොවි සංවිධානයේ ගොවීන්ගේ ගැටලුවක් වන මුවන් නිසා සිදුවන වගා හානි සම්බන්ධයෙන් එවකට පැවැති ආණ්ඩුවලට ඔවුන්ගේ ගැටලු නිරන්තරයෙන් ඉදිරිපත් කළද එයට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවට ගොවින් පැවසූ බවද හෙතෙම කිවේය.

SendShareShare
Previous Post

ඖෂධ ගේද්දී කෙහෙළියලා ගහපු ගේම් එකින් එක එළියට එයි! බොරු ලියුම් හදලා සැලසුම් කරලාම ඖෂධ හිඟයක් පෙන්වලා වැඩි මුදලට බෙහෙත් ගෙනල්ලා! කෝටි ගණන් වංචා කරපු හැටි මෙන්න! VIDEO I Sri Lanka Latest News‍

Next Post

වෛද්‍යවරියගේ සිද්ධියෙන් පසු ආරක්ෂාව ගැන ලොකු බයක්! ග්‍රාම නිලධාරිනියන් අද සිට රෑ වැඩවලින් සම්පූර්ණයෙන්ම අයින් වෙයි! එකපාරක් කවුදෝ මාධ්‍යවේදිනියක් නම් කියලා තිබුණා රෑ 2ටත් කිසිම බයක් නැතිව තනියම එයා ගෙදර යනවා කියලා! තාම එයා තනියම යනවද දන්නේ නෑ! I Sri Lanka Latest News‍

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.