මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ආසන සංවිධායක නන්දසේන සෙල්ලහේවා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.Sri Lanka Latest News
ඔහු මාතර නගරයේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළ අයෙකි. මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද සමගි ජන බලවේගයේ මාතර ආසන සංවිධායක බිමල් ජයසිරි මහතාද එක්විය.










