සිය පන්තියේ සිසුන්ට පහර ප්‍රසිද්ධියේ පහර දෙන වීඩියෝවක සිටින උඵකාරක පන්ති ගුරුවරයකු වූ යෝෂිත හෙට්ටිආරච්චි නැමැත්තාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.Sri Lanka Latest News
හෙතෙම අනුර කුමාර දිසානායක, හරිනි අමරසූරිය, එරංග ගුණසේකර වැනි මාලිමාවේ ප්‍රබලයන් සමග සිටින ඡායාරූපද සිය ෆේස්බුක් පිටුවේ පළ කොට ඇති අතර මැතිවරණ සමයේදී මාලිමා වේදිකාවටද ගොඩ වූ අයෙක් බව අනාවරණය වී තිබේ.
දරුවන්ට පහර දෙන වීඩියෝව!
ව්‍යාජ අධ්‍යාපන සහතිකයක් බව තහවුරු කෙරෙන ලිපිය!











