• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ට එරෙහි බටලන්ද චෝදනාව මාලිමා ආණ්ඩුව පිළිගනී! අද බටලන්ද වාර්තාව ගැන කැබ්නට් එකේදී සාකච්ඡා කරන්න සූදානම්! බලමු රනිල්ගේ බටලන්ද ගැන මාලිමා කැබිනට් එක ගන්න තීන්දුව මොකද්ද කියලා! Sri Lanka Latest News

March 10, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල්ට එරෙහි බටලන්ද චෝදනාව මාලිමා ආණ්ඩුව පිළිගනී! අද බටලන්ද වාර්තාව ගැන කැබ්නට් එකේදී සාකච්ඡා කරන්න සූදානම්! බලමු රනිල්ගේ බටලන්ද ගැන මාලිමා කැබිනට් එක ගන්න තීන්දුව මොකද්ද කියලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ජසීරා රූපවාහිනි නාලිකාව සමඟ පසුගියදා සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවේ දී  යළි කරළියට පැමිණි බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව හෙට දිනයේදී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී  සාකච්ඡාවට ගැනෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සන්ඩේ මෝනිං පුවත් පතට ප්‍රකාශ කර ඇත. Sri Lanka Latest News

1980 දශකයේ අග භාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද සන්නද්ධ අරගලය සමඟ කැලණිය ආසනයේ රජයේ නිවාස සංකීර්ණයක පවත්වාගෙන ගිය බව සඳහන් වන බටලන්ද යුධ හමුදා කඳවුරේ සිටි රැඳවියන් සම්බන්ධයෙන් සිදු වූ වධහිංසා සහ නීති විරෝධී ඝාතන පිළිබඳව එකල දැඩි කතා බහකට ලක් වූ අතර පසුව මේ සම්බන්ධයෙන් සෙවීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේදී කොමිසමක් පත් කෙරිණි.

මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව පසුගියදා හිටපු ජනාධිපතිවරයා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී අල් ජසීරා මාධ්‍යෙව්දී  මෙහෙදි හසන් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කළ අතර ඒ සම්බන්ධයෙන් අල්ජසීරා  එල්ල කළ චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වුවද සන්ඩේ මෝර්නින් පුවත්පතට  වෛද්‍ය ජයතිස්ස ප්‍රකාශ කර ඇත්තේ  වික්‍රමසිංහ මහතාට එරෙහි චෝදනා තමන් පිළිගන්නා  බවය.

චෝදනා පදනම් විරහිත බව වික්‍රමසිංහ අවධාරණය කළ අතර, බටලන්ද හි සිදු වූ බව කියන ක්‍රියාකාරකම්වලට තමාට කිසිදු සම්බන්ධයක් නොමැති බවට ඔහුගේ ස්ථාවරය නැවත අවධාරණය කළේය.

lankasara

SendShareShare
Previous Post

ආණ්ඩුවට තියෙන රිලා ප්‍රශ්න මැද්දේ කතානායකතුමාට බලු ප්‍රශ්නයක් ඇවිත්! Sri Lanka Latest News

Next Post

දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ! කතරගම බස්නායක නිලමේට අද CIDයට එන්න කියලා!  I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper