• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“ෂෙඩ් ඇරලද ෂෙඩ් වහලද තාම ඔයා දන්නේ නැද්ද හිත වධ දෙයි හිතුවටත් වඩා – ඒකයි මේ ආවෙ අපි සොයා…” ! Sri Lanka Latest News

March 8, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
තෙල් මිලත් වැඩි වෙයිද?
Share on WhatsAppShare on Facebook

අලුත් ආණ්ඩුව පත්වුණාට පස්සේ විවිධාකාර ගැටලුවලට ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. එහෙම තමයි ආණ්ඩුවක් පත්වුණාට පස්සේ කොහොමත් ප්‍රශ්න එනවා. ඉතින් මේ ආණ්ඩුවට ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්න හයිය තියෙනවද කියන එක තමයි ලිට්මස් පරීක්ෂාව. මොකද ඒකට හේතුව මේගොල්ලන්ගෙන් වැඩි දෙනෙක් පාර්ලිමේන්තුවට විතරක් නෙවෙයි දේශපාලනයටත් අලුත්. දේශපාලනික වශයෙන් එන ගැටලුවලදී ප්‍රශ්නවලදී ඒවාට උත්තර හොයන එක ඉතාම සංකීර්ණ කාරණයක් බව අපි හැමෝම දන්නවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නය දිහා මිනිස්සු බලාගෙන ඉන්නේ. ප්‍රශ්නය දරුණුයි. ඒ තමයි ඉන්ධන. ඉන්ධන පෝලිම්වල ඉඳලා පුරුදු මිනිස්සුන්ට ආයෙත් ඉන්ධන පෝලිමක් දකිද්දී ඇඟ හිරිවැටෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. Sri Lanka Latest News

තෙල් නැතිවීම කියන එක මිසක හේතුවක් අනං මනං මිනිස්සුන්ට වැඩක් නැහැ. මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන්නේ ආයෙත් තෙල් නැතුව යයිද කියලා. ඇත්තටම ආයෙත් තෙල් නැතුව යනවා කියන ආරංචියත් එක්ක බොහෝ දෙනෙක් පෝලිම්වල ඉඳලා, නැත්නම් තෙල් තියෙන තැනක් දැකලා කොහොම හරි තෙල් ටික ගහගත්තා. දැන් මේ ප්‍රශ්නෙදී බොහොම නරක අතට හැරුණු කාරණාව වුණේ භයානක විදියට තෙල් ගැටලුව උත්සන්න වෙන්නට යන බව මිනිස්සුන්ට හිතෙන එක. හැබැයි ඒ හිතන තරම් යකා කළු වුණේ නෑ කියලයි අපිට හිතෙන්නේ. කොහොම වුණත් මේ යකා කළු නොවුණට යකා සුදුම සුදුත් නෑ කියලා අපිට හිතෙන්නේ දැන් ඉන්ධන සම්බන්ධයෙන් අරන් තියෙනවා කියන සමහර තීරණ නිසා. සමහරු කියනවා රෑ 8න් පස්සේ ෂෙඩ් වහනවා, බැංකු කාඩ්වලින් තෙල් ගහන්න බෑ වගේ දේවල්. මේවා ලේසි පහසු ප්‍රශ්න නෙවෙයි. මිනිහෙක් පාරේ අනාථ වෙන්න බලපාන ප්‍රධානම කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි අතේ සල්ලි නැති නිසා තෙල් ගහන්න බැරිවෙනවා. නැත්නම් තෙල් ගහගන්න තැනක් නැති නිසා තෙල් ගහගන්න බැරුව යනවා.

ඔය කාරණාව හින්දම අපි ගියා ඇත්තටම ෂෙඩ් වහලද කියලා බලන්න. අපිට ආරංචි වුණු හැටියට නම් රෑ 8න් පස්සේ ෂෙඩ් වහලා. තෙල් ගහන්න බෑ. මේක ඒගොල්ලෝ කිව්වේ ලංකාවේ හැම තැනම එහෙමයි කියලා. ඉතින් අපි කොළඹ ඉඳන් පොඩි රවුමක් ගහලා බැලුවා ලංකාවේ ඇත්තටම ෂෙඩ් වහලද කියලා. මේ ප්‍රශ්නෙට උත්තර දෙකක් ලැබුණා. එකක් ඔව්. එකක් නෑ. ඒ මොකක්ද ඒ කුණුහරුපේ? ඔව්, ඇත්තටම ජනාකීර්ණ ප්‍රදේශවල විශේෂයෙන්ම කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවල ෂෙඩ් වහලා නෑ. මේ කියන විදියට වස්සලා නැහැ. ඒගොල්ලෝ මොකක් හරි හේතුවක් නිසා ෂෙඩ් ටික ඇරලා තියෙනවා. විශේෂයෙන්ම සිනොපැක් කියන සමාගමට අයිති ඉන්ධන පිරවුම්හල් බහුතරයක් අපි දැකපු විදියට ඇරලා තිබුණා. විශේෂයෙන්ම කොළඹ ජාඇල පාර, කොළඹ ප්‍රධාන නගරය ආශ්‍රිතව තියෙන බොහෝ ඉන්ධනහල් රාත්‍රියේ විවෘතයි. ඔය කියන සීමාමායිම් ඔක්කොම පැනලා ගිහිල්ලා ඒගොල්ලෝ ෂෙඩ් වහන එක නතර කරලා. හැබැයි ගමට වෙන්න බොහෝ ඉන්ධන පිරවුම්හල් වසා තිබෙන බව අපි දැක්කා. ඒ වගේම මේ කාඩ්වලින් තෙල් ගහන්නෑ ආයේ කියන කතාවත් අපිට කියන්න සිද්ධ වෙන්නේ ඉතාම කනගාටුවෙන් වුණත් බොරුවක් කියලා තමයි. මොකද ඇත්තටම අපි මේක බොරුවක් කියන්න කනගාටුවෙන්නේ ඒ අයගේ උත්සාහය, නැත්නම් මේ විරෝධාකල්පය බොහොම සාමාන්‍යකරණයට ලක්වුණා රට ඇතුළේ ඒ ගැන තිබිච්ච මතය වෙනස් වුණු නිසා.
බොහෝ දේශපාලන වෙනස්කම්වලදී රටක් විදියට අපේ බලාපොරොත්තුව වුණේ අලුත් දේශපාලන ප්‍රවාහයක්. නමුත් ඒ අලුත් දේශපාලන ප්‍රවාහය නිර්මාණය වෙනකොට ඊට ප්‍රතිවිරුද්ධ අතට හමා යන හුළඟක් ඇත්තද නැත්තද කියලා ඇත්ත වශයෙන්ම බලාගෙන ඉඳලා තේරුම් අරගැනීමේ වුවමනාවක් අපිට තියෙනවා. ඒ නිසයි මේ අපි මේ වෙලාවේ මේ කාරණාව දිහා බලලා ඇත්තටම වෙන්නේ මොකක්ද කියන එක ලියන්න උත්සාහ කළේ. කොහොම වුණත් මේ ඉන්ධන පිරවුම්හල් සම්බන්ධව නම් ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග නිවැරැදි වුණේ නෑ මුල් කාලීනව. ආණ්ඩුව දාපු උපක්‍රම වැරැදුණා. හැබැයි පස්සේ පස්සේ ආණ්ඩුව මේ අයත් එක්ක කරපු සාකච්ඡාවලින් ලබාගත්ත ජයග්‍රහණයක් විදියට ඉන්ධන පිරවුම්හල්වලට ඔය සමිති සමාගම්වල උන්දැලා කියන දේවල් ටික කරගන්න බැරිවෙලා කියලයි අපිට පෙනුණේ සහ අපි දැක්කේ. මේ අපි කියන්නේ නිකන්ම නිකන් ගෙවල්වලට වෙලා දොරවල් වහගෙන ඉඳලා නෙවෙයි. රාත්‍රී කාලය පුරාම ඉන්ධන පිරවුම්හල් අස්සේ ඇවිදලා හොයාගත්ත ඇත්ත.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ප්‍රවේසම් වෙන්න! මේක භයානකයි! ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ වැඩිවෙලා! UN එකේ වාර්තාවකින් හෙළිවෙලා! Sri Lanka Latest News

Next Post

කාන්තා දිනේදී විපක්ෂය කරපු වැඩකට මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී ලකුණු දාගන්න හදයි! Brownie Points ගන්න ගිය ඇමැතිනී පෝල්රාජ්ට වැඩේ වෙච්ච හැටි සජිත් මුල සිට කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.