• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උසාවියට ආපු අවුරුදු 97ක ඩේසි ආච්චි! නම විතරයි මතක! වෙන කිසි දෙයක් මතක නෑ! VIDEO I Sri Lanka Latest News

March 6, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
උසාවියට ආපු අවුරුදු 97ක ඩේසි ආච්චි! නම විතරයි මතක! වෙන කිසි දෙයක් මතක නෑ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සභාපතිත්වය දැරූ කාල්ටන් ස්පොර්ට්ස් පුද්ගලික සමාගමට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබුණේ දෙදහස් දහසය වසරේ  සිටයි.Sri Lanka Latest News

රුපියල් මිලියන පනස් නවයකද අධික මුදලක් සහිත ස්ථිර තැන්පතුවක් සම්බන්ධයෙන් එහිදී අනාවරණය වූ අතර එම බැංකු ගිණුම පවත්වාගෙන ගොස් තිබුනේ යෝෂිත රාජපක්‍ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරෙස්ට් වික‍්‍රමසිංහ නමිනුයි.

අදාල විමර්ශණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අනූ හත් හැවිරිිදි ඩේසි ෆොරෙස්ට් වික්‍රමසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුනි.

ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් ඇය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට  ඉදිරිපත්  කෙරින.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් කියා සිටියේ උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි රුපියල් මිලියන පනස් නවයක හවුල් ගිණුම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගත් බවයි.

ඇයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බවද ඔවුන් පැවසූහ.

කෙසේ වෙතත් එහිදී විත්තිය වෙනුවෙන් නීතීඥවයරා ඇප ඉල්ලා සිටිය අතර ඔහු පෙන්වා දුන්නේ අදාළ සිද්ධියේ මූලික විමර්ශනය 2015 වසරේදී ආරම්භ වී ඇති අතර නීතිපති උපදෙස් සඳහා විමර්ශන උදෘත ගොනුව ගොනුකර ඇත්තේ 2017 වසරේදී  බවය.

‘ස්වාමිනි, මාගේ සේවාදායිකාව විමර්ශන වලට අදාලව මුල්වරට ප්‍රකාශයක් ලබා දුන්නේ මීට වසර දහයකට පෙරයි. දැන් ඇයගේ වයස අවුරුදු අනූ හතක්. ශරීර ශක්තියෙන් එහා මෙහා යන්න පුළුවන් වුනාට ඇයගේ මතක ශක්තිය යහපත් තත්ත්වයක නැහැ. ඇයට නම හැරෙන්න වෙන කිසිම දෙයක් මතක නැහැ. ඇය උදෑසන ගත් ආහාරය කුමක්ද යන්නවත් මතක නැතුව ඇති. එහෙම තත්ත්වයක් තුළ විමර්ශන නිලධාරීන් 2013 වසරේදී බැංකු ගිණුමක සිදුවූ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා’ යයි පවසා සිටියේය.

සැකකාරියට ඇප ලබාදීමට විරුද්ධ නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද සඳහන් කළ අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකාරිය රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීරය අප තුනක් මත මුදා හරින ලෙසය.

SendShareShare
Previous Post

මැරෙන්න නම් බොන්න යන්න එපා! I Sri Lanka Latest News

Next Post

සෞඛ්‍ය සේවයේ ඉහළින්ම ඉන්න වෛද්‍යවරයාගේ සිට පහළින්ම ඉන්න කම්කරුවා දක්වා සියලු දෙනාගේම ප්‍රශ්න සජිත් ආණ්ඩුව හමුවේ තියයි! බඳවාගැනීම වගේම රඳවාගැනීම ගැනත් කතාකරයි! වැටුප්-දිරිදීමනා-අතිකාල දීමනා සියල්ල පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper