• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැති නලින් හේවගේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියගේ නම වෙනස් කළා! නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක ‘එළියෙදි බලාගමු’ කිව්වා! මේ හදන්නේ 88-89 කාලෙදි වගේ එළියෙදි බලාගන්නද? පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය‌ මේ ගැන වචනයක් කතා කළේ නෑ! කනගාටුයි! VIDEO I Sri Lanka Latest News

March 3, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ඇමැති නලින් හේවගේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියගේ නම වෙනස් කළා! නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක ‘එළියෙදි බලාගමු’ කිව්වා! මේ හදන්නේ 88-89 කාලෙදි වගේ එළියෙදි බලාගන්නද? පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය‌ මේ ගැන වචනයක් කතා කළේ නෑ! කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ බියගම ආසනයේ සම සංවිධායක නිරෝෂා අතුකෝරාළ මහත්මියයි.Sri Lanka Latest News

ඒ මහත්මිය මෙසේ පැවසුවාය.

‘‘කාන්තාවක් විදිහට පාර්ලිමේන්තුවේ හැසිරීම සම්බන්ධයෙන් මම කණගාටුවට පත්වෙනවා. ජාතික ජන බලවේගය බලයට පත්වුණේ හැත්ත හය වසරක ක්‍රමය වෙනස් කරන්න. පාර්ලිමේන්තුවේ පැවැති මිරිස් කුඩු සම්ප්‍රදාය වෙනස් කරලා උත්තරීතර පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන බව තමයි ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවලදී දිගින් දිගටම ප්‍රකාශ කළේ.

නමුත් බලය ලබා ගත් පසු ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුව තුළ හැසිරෙන්නේ පරණ හිටපු පිරිස හැසිරුණ ආකාරයටමයි. උදාහරණයක් විදිහට රෝහිනී කවිරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඉලක්ක කරගෙන ආණ්ඩුව විවිධ චෝදනා එල්ල කරනවා. නලින් හේවගේ ඇමතිවරයා රෝහිනී කවිරත්න මහත්මිය ඉලක්ක කර ගනිමින් විවිධ චෝදනා එල්ල කර තිබුණා.

ඒ වගේම නියෝජ්‍ය ඇමතිවරයෙකු රෝහිනී කවිරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට ප්‍රකාශ කරලා තිබෙනවා එළියේදී අපි බලාගමුයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ අසූඅට අසූ නමය කාලයේදීත් එළියේදී තමයි බලා ගත්තේ. පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන්ගේ ප්‍රශ්න ජනතා විමුක්ති පෙරමුණ විසඳුවේ මහ පාරේ දී. ඒ වගේ පාරේ විසඳගන්න ක්‍රමයක් ගැනද ආණ්ඩුවව රොහිණි මන්ත්‍රීවරියට ප්‍රකාශ කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණ අසූවට අසු නවයේ කරපු දේවල් නැවත සිදුකරන්නද මේ සූදානම් වෙන්නේ කියන සැකය අපි තුළ තිබෙනවා.

ඒ වගේම කාන්තා සන්සදය රෝහිනී කවිරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට වුණු අසාධාරණය සම්බන්ධයෙන් කිසිදු වචනයක් මේ වනතුරු කතා කරලා නැහැ. නමුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියන් කිහිපදෙනෙක් මේ ප්‍රශ්නය පිළිබඳව කතාකරා. ඒ සම්බන්ධයෙන් අපි ස්තූතිවන්ත වෙනවා. නමුත් පසුගිය පාර්ලිමේන්තුවේදී කාන්තා පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය ලෙස සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය කටයුතු කරන විට කුමන පක්ෂයක වුනත් කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට අසාධාරණයක් වෙනවා නම් ඇය ඒ වෙනුවෙන් පෙනී සිටියා.

ඒවගේම මෙවර පාර්ලිමේන්තුවේ වැඩිම කාන්තා නියෝජනයකුත් අපිට දකින්න ලැබෙනවා. එවැනි තත්ත්වයක් තුළ රෝහිනී කවිරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට වුන අසාධාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කිසිදු ප්‍රකාශයක් සිදු කරන්න කටයුතු කළේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපි කණගාටුවට පත්වෙනවා.

ඒ වගේම සභා නායකවරයාගේ හැසිරීම අප්‍රසන්නයි. සභා නායකවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුව තුළ කතා කිරීමටවත් ඉඩක් ලබා දෙන්නේ නැහැ. සභා නායකවරයාගේ තිබෙන්නේ ඒකාධිපති හැසිරීමක්. කථානායකවරයත් හැසිරෙන්නේ ඒකාධිපති පාලකයකු ලෙසයි. ඒ වගේම අධිකරණ ඇමතිවරයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් කතා කරන ආකාරය පිළිබඳවත් මම කණගාටු වෙනවා. ඒවා සදාචාර සම්පන්න ක්‍රියා නෙවෙයි.

පසුගිය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වයේ පිරිසගේ වර්තමාන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන පිරිසගේ කිසිදු වෙනසක් නැහැ. පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහපු අය විදිහටම තමයි අද බිමල් රත්නායකත් පාර්ලිමේන්තුව තුළ හැසිරෙන්නේ.

ලංකාවේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඩොලර් ප්‍රශ්නය. ලංකාවට ඩොලර් එවන පිරිසට අධික බදු මුදලක් අය කිරීම අසාධාරණ කටයුත්තක්. බදු අය කරන්න එපා කියලා අපි කියන්නේ නැහැ. නමුත් බදු අය කරන ක්‍රමයක් තිබෙනවා. රටට ඩොලර් එන මාර්ගයට බදු අය කරාම විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් රටට ඩොලර් එවීම සිදු කරන්නේ නැහැ. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් නිවැරදි කියවීමක් නැහැ. ඒ වගේම අන්තර්ජාලයෙන් ව්‍යාපාර කරන පිරිසටත් බද්දක් අය කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ වගේම youtube නාලිකා වලටත් මේ රජය බදු ගහන්න කටයුතු කරනවා. නමුත් වර්තමාන ආණ්ඩුව බලයට ගේන්න වැඩිම දායකත්වයක් ලබා දුන්නේ යූටියුබ් නාලිකායි. ඒ වගේම ඩොලර් රටට ගෙන එන ව්‍යාපාරිකයන්ටත් බදු ගහලා රටට එන ඩොලර් ප්‍රමාණයක් නැති කරන්න තමයි ආණ්ඩුව දැන් සැරසෙන්නේ. අන්තර්ජාලය මගින් ව්‍යාපාර සිදුකරන පිරිස් ප්‍රකාශ කරන්නේ ආණ්ඩුව කියන පරිදි බදු ගෙවන්න සිදුවුවහොත් අන්තර්ජාලය මගින් ව්‍යාපාර කරලා වැඩක් නැහැ කියලයි.‘‘

SendShareShare
Previous Post

පළමු වැටුප් 10 අතරට ගුරුවරු-විදුහල්පතිවරු ගෙනාවා! හෙද සේවය-පරිපූරක වෛද්‍ය සේවාව-අතුරු වෛද්‍ය සේවාව ඒ 10න් පල්ලම් බැස්සා! එහෙම තියෙද්දි නලින්ද සාකච්ඡාවලට වෛද්‍යවරු විතරක් කැඳවනවා! කෝ අපේ වෘත්තීය අභිමානය? හරිනි පාස්.. ඇමැති නලින්ද ෆේල්! පරිපූරක වෛද්‍ය සේවකයන් අනුරගෙන් සාකච්ඡාවක් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුරපුරේ ආ සජිත්ව ගොවීන් වටකරගනී! ප්‍රශ්න එකින් එක කියයි! සහතික මිල වරද්දලා හදපු හැටිත් පෙන්වයි! සජිත් කොළයක් අරගෙන සියල්ල තිතට ලියාගනී! පාර්ලිමේන්තුවේ කතාකරන්න පොරොන්දු වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.