• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව බොරු කියනවා! තෙල් පෝලිම් මැද්දේ එදා තෙල් පෝලිම් නැති කළ හිටපු තෙල් ඇමැති කංචන එළියට එයි! උසාවි තීන්දුත් එක්කම විශේෂ සටහනක් තියයි! I Sri Lanka Latest News

March 2, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
ලක්ෂ 60ක විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ 35කට 55%ක මිල සහනයක් දුන්නා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ ලාභාංශ කොටස් පිළිබද පසුගියදා සිදු කරන ලද අසත්‍ය සහ නොමග යවන ප්‍රකාශ පිළිබඳව හිටපු ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනතක් තබා ඇත.Sri Lanka Latest News

එහි මෙසේ සදහන්ය.

පසුගිය දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයේ නියෝජිතයන්, විවිධ දේශපාලන නියෝජිතයන්, සමාජ මාධ්‍ය නියෝජිතයන් සහ මාධ්‍ය මගින් පැවති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය විසින් අධිකරණය මගින් ලබා දී තිබු නියෝග ක්‍රියාත්මක නොකර බෙදුම්කරුවන්ට වාසි සහගත ලෙස කටයුතු කළ බව සහ අය විය යුතු මුදල් අය නොකර ගත් බව අසත්‍ය ලෙස ප්‍රකාශ කර සිටින ලැබුණි.

පසුගිය කාලයේ ලාභංශ ප්‍රතිශත පිළිබඳ තීරණ ක්‍රියාත්මක කිරීමේදී, ඛණිජ තෙල් බෙදුම්කරුවන් පසුගිය 2022 වසරේ මාර්තු මස මහාධිකරණයේ සහ 2023 වසරේ අභියාචනාධිකරණය මගින් එම තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට එරෙහිව තහනම් නියෝග දෙකක් ගනු ලැබුණි.

එම තහනම ඉවත් කරමින් අභියාචනාධිකරණය මගින් සංස්ථාවේ තීරණය ක්‍රියාත්මක කරන ලෙස 2024 වසරේ අගෝස්තු 30වන සිකුරාදා නියෝගයක් නිකුත් කරනු ලැබුණි. එම නියෝගය විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය වෙත සැප්තැම්බර් මස 2 වන සඳුදා ලබා දෙන ලැබුණි.

එම නියෝගය අනුව අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුවට එම නියෝගය පිළිබඳව උපදෙස් ලබා දෙන ලෙසත් ඛණිජ තෙල් සංස්ථාවට එම නියෝගය අනුව කටයුතු කරන ලෙසත් දැනුවත් කරනු ලැබුණි.

ඒ අනුව කටයුතු කිරීමේදී ඛණිජ තෙල් බෙදුම්කරුවන් නැවත එම නියෝගයට අභියාචනයක් සැප්තැම්බර් මස දෙවන සතියේ ශ්‍රේෂ්ඨධිකරණයට ඉදිරිපත් කරන ලදි. එහි පළමු නඩු විභාගය සැප්තැම්බර් මස 18 වන දින සිදු විය.

සැප්තැම්බර් මස 23 වන දිනෙන් පසු පැවති රජය වෙනස් වීමත් සමග ශ්‍රේෂ්ඨධිකරණය ලබා දුන් නව තීරණය, නීතිපතිවරයාගේ උපදෙස් හෝ ඛණිජ තෙල් සංස්ථාව ක්‍රියාත්මක කල ක්‍රමවේදය පිළිබඳව මා හට අවබෝධයක් නොමැත.

කංචන විජේසේකර

ඇමුණුම් – අභියාචනාධිකරණය මගින් ලබා දුන් නියෝගය, ලංකා ඛණිජ තෙල් සංස්ථාව අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට ගත් ක්‍රියාමාර්ග, බෙදුම්කරුවන් එයට විරෝධය පල කර ඒවා තිබු ලිපිය

May be an image of text that says 'IN THE HIGH COURT OF CIVIL APPEAL OF THE WESTERN PROVINCE HOLDEN IN COLOMBO IN THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA The Petroleum Dealers' Association Lanka Filling station, No. 230, Dandugama, Ja-Ela. Civil Appellate High Court Case No: WP/HCCA/COL/227/2022/LA Plaintiff-Petitioner Plaintiff- District Court of Colombo Case No. 183/22 DSP Vs. Ceylon Petroleum Corporation No. 609, Dr. Danister de Silva Mw, Colombo 09. Defendants-Respondent Defendants s-Respondent COURT OURT OF CIVIL APP ো 30 AUG 2024 Ben Hewa Associates (Pvt) Ltd, Lanka Filling Station, SSTERI FRM OmpA Suriya Wewa Plaintiff- Plaintiff-Petitioner Petitioner'

May be an image of text
May be an image of ‎blueprint, ticket stub and ‎text that says '‎Board Paper Ceylon Petroleum Corporation Paper No. ලංකා Circulation Meeting No. Division Nature Paper : Committee .Ti Titleo Approval Paper Advise Objective: Court Information WP/HCCA/COL/227 Background: Corporation Committee September consider the (Attachment1) Miesiry memberse September matter the PCBoard. orther information, Discussion: Board 03 court 008.2024 Take benefi prevading Cabinet per revision made 1.08.2024 and Take steps ලංක Continuation- (Page,--.---) ormmula address ec of Ministry OMET the Management Committee sought fthe Board Directors مکناسل the Peint No 0.0 01 01. 1 and do stated under Actg- Refinery Manager Managing (HIR&A) Ihishanthe kvelwamash DGM( (M) בוחל‎'‎‎
May be an image of oil refinery and text
SendShareShare
Previous Post

තෙල් ප්‍රශ්නය කුමන්ත්‍රණයක් කියලා ආණ්ඩුව පෙන්වන්න යනවා! ඒක බොරු! එහෙම එකක් නෑ! කුමන්ත්‍රණ කරනවා නම් මහඡන්දෙ වෙලාවේ අපිට කරන්න තිබ්බා! ඒත් අපි එහෙම කළේ නෑ! අපි තෙල් ඇනවුම් කරන්නේ නෑ! දැන් එවන්නේ බලෙන්! තෙල් බෙදුම්කරුවෝ මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

Next Post

ලුණු ගණන් එක එක විදිහට! පාරිභෝගික අධිකාරිය ලුණු සමාගම් 18ම ගෙන්වයි! කන්න පුළුවන් ගාණකට ලුණු දෙන්න සාකච්ඡාවක්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.