මේ වනවිට රට ඇතුළේ ඉන්ධන පෝලිම් මතුවී ඇති බවත්, වහාම ආණ්ඩුව ඉන්ධන බෙදුම්කරුවන් සමග සාකච්ඡා කොට මෙම ප්‍රශ්නය විසදිය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
ආණ්ඩුවට ආණ්ඩුකරණය පිළිබදව දැනීමක් හෝ හැකියාවක් නොමැති බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.










