• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ යහපාලන ආණ්ඩු කාලේ මහදවාලේ සිද්ධ වෙච්ච මහබැංකු බැඳුම්කර කොල්ලයට අදට හරියටම අවුරුදු 10යි! අල්ලනවා අල්ලනවා කිව්වත් මේ ආණ්ඩුවටත් මහබැංකු හොරු අල්ලන්න බැරි පාටයි වගේ! මගුල් ගෙදරක ගිහින් එනවා කියපු හිටපු මහබැංකු අධිපතිත් සිංගප්පූරුවේ තාම යහතින්! VIDEO I Sri Lanka Latest News

February 27, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සිදුවූ වඩාත් ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සිදුවී අදට (27) වසර 10 කි.Sri Lanka Latest News

2015 පෙබරවාරි 27 දින පැවති මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 1,000කින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ වන විට මේ හා සමාන ණය උපකරණ වෙනුවෙන් බැඳුම්කර වෙළෙඳපොළේ තීරණය වී තිබුණු පොළී අනුපාතිකය 9.50%ක් පමණ විය.

කෙසේවෙතත් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද බැඳුම්කරවල වටිනාකම රු. මිලියන 1,000ක් වුවද ඒ වෙනුවෙන් රු. මිලියන 20,708ක දැවැන්ත ලංසු ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබීම විශේෂත්වයකි. එහිදී ලැබුණු ලංසුවලින් වෙන්දේසිය අවසානයේ දී රු. මිලියන 10,058ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක ලංසු අනුමත කෙරුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව එදින පස්වරුවේ නිවේදනය කර සිටියේය.

මෙහිදී වාර්තා වූ අනෙක් කරුණ නම් එම අවස්ථාවේ දී වෙළෙඳපොළේ තීරණය වී තිබුණු පොලී අනුපාතිකයට වඩා ඉහළ පොලී අනුපාතිකයක් යටතේ එම බැඳුම්කර නිකුත් කිරීමට පියවර ගැනීමයි. එය 12.50% ක තරම් ඉහළ අගයයක් විය.

බැලූබැල්මට මෙම නිකුතුවේ යම් අක්‍රමිකතාවයක් සිදුව ඇති බව පෙනෙන්ට වූ අතර නිකුතුව සිදුවී දින කිහිපයකින් මෙය රට තුළ දැවැන්ත ආන්දෝලනයක් ඇති කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස එවකට මහ බැංකු අධිපතිවරයා වූ අර්ජුන මහේන්ද්‍රන්ට සිය ධූරය අහිමි වූ අතර මෙම බැඳුම්කර නිකුතුවේ ප්‍රධාන පාර්ශවයක් වූ පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමේ ප්‍රධානියා වූ අර්ජුන් ඇලෝෂියස් හට සිරගත වීමට පවා සිදුවිය. අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝෂියස් අතර තිබෙන ඥාතීත්වය මෙම සිද්ධියේ ආන්දෝලනාත්මක බව තවදුරටත් තීව්‍ර කළේය. එපමණක් නොව අවකට මුදල් අමාත්‍යවරයා වූ රවී කරුණානායකට ද සිය තනතුර අහිමි කරලන්නට මෙම සිදුවීම සමත්විය.

කෙසේවෙතත් වසර 10 ක් ගත වුවද මේ සම්බන්ධයෙන් අදාළ අධිකරණ කටයුතු තවමත් පැවැත්වෙමින් පවතී. 2045 මාර්තු 01 දින මෙම බැඳුම්කරය කල්පිරීමට නියමිතය. බැඳුම්කරයේ කාලයෙන් 1/3ක් මේ වන විට ගත වී අවසන්ය.

SendShareShare
Previous Post

ඉරාජ් වැලිකඩ පොලිසියට යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඩොලර් රටට ගේන විශාල පිරිසකගේ බඩට වදින ආණ්ඩුවේ 15%ක අලුත් ඩිජිටල් බද්ද ගැන සජිත් අහන්න යද්දී ආණ්ඩුව පැත්තෙන් ඉඩ දුන්නේම නෑ! ඇමැති උත්තර දෙන්න ලෑස්ති වෙලා තියෙද්දිත් වෙලාව පිටින් දාලා අවස්ථාව නොදෙයි! කතානායකතුමාත් විපක්ෂනායකතුමාට අසුන් ගන්න කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.