අද දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුව විසින් අන්තර්ජාලයෙන් සේවා සපයන්නන් සඳහා හඳුන්වා දී ඇති සියයට පහළොවේ නව අලුත් බද්ද සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ කළද ආණ්ඩුව පැත්තෙන් ඊට අවස්ථාව හිමිවූයේ නැත.Sri Lanka Latest News
බිමල් රත්නායක මහතා පෙන්වා දුන්නේ ලිඛිතව අසන ලද ප්‍රශ්නවලට පමණක් පිළිතුරු දීමට අමාත්‍යවරයා සූදානමින් සිටින බවකි.










