• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිව්වේ හැමෝටම නීතියේ රැකවරණය ලබා දෙනවා කියලයි! දැන් උසාවි කූඩුව ඇතුළේ වෙඩි තියනවා! ආයුධ පෙන්නන්න ගිහින් මරා දානවා! මාස 2ට වෙඩි තැබීම් 17ක් වෙලා! ආණ්ඩුවේ වැඩ ගැනයි පොලිසියේ වැඩ ගැනයි ලොකු ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

February 27, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ නීතිය මත පාලනයක් හා සමප්‍රවේශී අධිකරණ පද්ධතියක් යන තේමාව යටතේ සාධාරණ හා සමානව නීතියේ රැකවරණය විනිවිදභාවය හා කාර්යක්ෂමතාව ස්වාධීනත්වය හා ජනතා විශ්වාසය යන මුලධර්ම මත පදනම්ව කටයුතු කරන බව රජය මහජනතාවට පොරොන්දු වුවත් වත්මන් තත්ත්වය දෙස බලන විට සංවිධානාත්මක අපරාධ කල්ලි හිස ඔසවීම හා අධිකරණය තුළ සිදුවන ඝාතන නිසා මහජනතාවට තම ජීවිතාරක්ෂාව ගැන ගැටලුවක් මතුව ඇති බවත් 2025 මුල් මාස 2 තුළ දී පමණක් වෙඩි තැබිම් 17ක් වාර්තා වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

දිගින් දිගටම සිදුවන ඝාතන ජනතාවගේ ජනජීවිත නොසන්සුන් වී ඇති නිසා රජය මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගත් ආයුධ පෙන්වීමට ගොස් මරා දැමීම් නැවත නැවතත් සිදුවන අතර අපරාධ සාක්ෂි වසන් කිරීමට ඝාතන සිදු කරන බවට මහජන මතයක් සිදුව ඇති බවත් පොලිස් ස්ථානයකින් අපරාධකරුවකු එළියට ගෙන යන්නේ නම් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන බවට රජය කිව්වත් එවැනි දෙයක් සිදු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් පොලිසිය අනුගමනය කරන චක්‍රලේඛ නඩුතීන්දු සභාගත කරන ලෙසත් අපරාධ සම්බන්ධ වාර්තාකරණයේ ආණ්ඩුවේ නිර්ණායක සභාගත කරන ලෙසත් පසුගිය කාලයේ සිදුවීම්වල දී අපරාධකරුවන් උත්කර්ෂයට පත්වන ලෙස වාර්තා කිරීම ගැන රජයේ ස්ථාවරය ද දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

පොලිස්පති හා පොලිස් කොමිසම අතර ගැටුමක් ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ උසස් ජාතික ආරක්ෂාවක් සුරක්ෂිත රාජ්‍යයක් යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව වගකීම හා වගවීම තහවුරු කරන ජාතික ආරක්ෂක කවුන්සලය ඇති කිරිමට ගෙන ඇති වැඩපිළිවෙළ අනාවරණය කරන ලෙසයි.

SendShareShare
Previous Post

ජනතාව වරම දුන්නේ රාජ්‍ය සේවයත් වෙනස් කරන්න! අල්ලස් කොමිසමයි ජනාධිපති ලේකම් කාර්යාලයයි එකතු වෙලා රාජ්‍ය නිලධාරීන්ට වැඩමුළුවක් තියයි! I Sri Lanka Latest News

Next Post

මෙන්න ඡන්දෙන් ආපු ජනාධිපතිවරුයි පිනට ආපු ජනාධිපතිවරුයි ලෝකෙ වටේ යන්න ජනතාවගේ සල්ලි පුච්චපු හැටි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.