රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී මෙරටටහදුන්වා දුන් නව විදෙස් ගමන් බලපත්‍රයේ වැරදි විශාල ප්‍රමාණයක් ඇති බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කීය.Sri Lanka Latest News
එහිදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊට පිළිතුරු ලබා දීමත් සමගම සභාවේ උණුසුම් තත්ත්වයක් මතුවිය.










