හිටපු යුද හමුදාපතිවරුන් 10 දෙනකු එකට සිටින අතිවිශේෂ දුර්ලභ ඡායාරූපයක් හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ෆේස්බුක් පිටුවේ පසුගියදා පළ කොට තිබිණ.Sri Lanka Latest News
කෙසේවෙතත් මෙම හිටපු හමුදාපතිවරුන් හමුවූයේ කුමකටද, කොතැනකද යන්න පිළිබද කිසිදු තොරතුරක් එහි සදහන් වී තිබුණේ නැත.










