USAID ආයතනයෙන් මුදල් ගත් හිටපු මැතිඇමැති සහ වත්මන් මැතිඇමැතිවරුන්ගේ නම් ලයිස්තුව හිටපු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රටට අනාවරණය කළේය.Sri Lanka Latest News
ඊට සම්බන්ධ නම් 44ක් වීරවංශ මහතා අනාවරණය කළේය.
එම නම් අතර මාලිමාවේ, එජාපයේ සහ සජබ හිටපු මැතිඇමැතිවරු මෙන්ම වත්මන් මැතිඇමැතිවරුද සිටීම විශේෂත්වයක් විය.










