පොලිස් නිලධාරීන්ගේ සේවය අවභාවිත කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා විසින් සියලුම විනිසුරුවරුන් සහ නීති නිලධාරීන් වෙත දැනුම් දීමක් කොට තිබේ.Sri Lanka Latest News
කරුණු 13කින් සමන්විත මෙම ලිපිය හරහා කිසිදු පොලිස් නිලධාරියකුගේ සේවය අවභාවිත කළ නොහැකි බව අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා විසින් පෙන්වා දී ඇත.










