• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි 7ක් මරා දාපු කෝච්චි ඩ්‍රයිවර්ට අවුරුදු 67යි! රාජ්‍ය සේවා කොමිසමේ නිර්‌දේශයවත් නෑ! කෝච්චිය අරන් ගිහින් තියෙන්නේ කටවචනෙට! එහෙම ඩ්‍රයිවර්ලා 19ක් ඉන්නවා! ප්‍රවාහන ඇමැති බිමල්ට මෙන්න ඔත්තුවක්! I Sri Lanka Latest News

February 24, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ වනඅලි රංචුවක් ගැටී අනතුර සිදු්ශ්ශය්ශය දිනයේ එම දුම්රිය පදවා ඇත්තේ වයෝවෘධ රියදුරෙකු බව වනජීවී සංරක්ෂණ සංසදය පවසයි. Sri Lanka Latest News

එහි ලේකම් නයනක රංවැල්ල මහතා වැඩිදුරටත් පවසන්නේ, දුම්රිය පැදවීමට එම රියදුරාට රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශය හෝ නොමැති බවය.

“මේ දුම්රිය පදවාගෙන ගිහින් තියෙන්නේ වයස අවුරුදු 67ක් වෙච්ච අඩුගානේ රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශයවත් නැති දුම්රිය රියදුරෙක්. ඔහුගේ අදාළ නිර්දේශ කාලපරිච්ඡේදය පසුගිය ජනවාරි 15 වනදායින් අවසන් වෙලා තියෙනවා.  දුම්රිය දෙපාර්තමේන්තුවේ එවැනි දුම්රිය රියදුරන් 19 දෙනෙක් සිටින බවයි අපිට පෙනෙන්නට තියෙන්නේ. තමන්ගේ ඉහළ නිලධාරියාගේ කට වචනයට තමයි වයෝවෘධ රියදුරා මේ දුම්රිය අරන් ගිහින් තියෙන්නේ. බිමල් රත්නායක මහතා මේ ගැන දන්නේ නෑ. එතුමාට මේක දන්නේ නැතිනම් වහාම සොයා බලන්න කියලා කියනවා.”

මෙම ගැටලුව යළි ආන්දෝලනයක් මතුකරන්නේ පසුගිය 20 වනදා රාත්‍රියේ මීනගයා ශීඝ්‍රගාමි දුම්රියේ ගැටී වන අලි සත්දෙනෙකුට දිවි අහිමිවීමත් සමගිනි.

දුම්රියේ ගැටී වන අලි මියයාම වළක්වාගැනීම සඳහා සාර්ථක විසඳුමක් ලබාදෙන්නට බලධාරීන් මෙතෙක් සමත්ව නැත.

එමෙන්ම දුම්රිය නගා සිටුවීම සඳහා වූ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ, වනඅලි දුම්රියේ ගැටීම වළක්වාගැනීමට සන්නිවේදන පද්ධතියක දැඩි අවශ්‍යතාවක් පවතින බවය.

“මේ වෙනකොටත් දුම්රිය එන්ජින් වල එම උපකරණ සවි කරලා තියෙන්නේ ඒවා ක්‍රියාත්මක තත්ත්වයේ නෑ. ක්‍රියාත්ම වෙනවා කියලා ඒ අදාළ සමාගම් වලට සම්පූර්ණ ගෙවීම් කරලා තියෙනවා. අනිත් එක දුම්රියවලට සවිකරන්න තරම් ප්‍රමාණවත් උපකරණ මිලදී ගෙන නෑ. නමුත් ව්‍යාපෘතිය ඩොලර් මිලියන 17ක් වැයකරලා තියෙනවා. විශේෂයෙන්ම අලි ගැටීම් සම්බන්ධයෙන් කතා කරොත් එකට පණිවිඩ දෙන්න. උපක්‍රමයක් ඒ තුල හදන්න තිබුණනේ. වනඅලි දුම්රියේ ගැටීම සම්බන්ධයෙන් සංනිවේදන උපකරණ වල දැඩි අවශ්‍යතාවයක් තියෙනවා.”

SendShareShare
Previous Post

බුරුතු පිටින් අලි මැරෙන එක නවත්තගන්නෙ කොහොමද? ඇමැති බිමල්ගේ පිළිතුරෙයි විපක්ෂ නායක සජිත්ගේ පිළිතුරෙයි වෙනස! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ ඇමැති කෙනෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! නාමල්ට හෙට අනිද්දාම වළට යන්න වෙනවා!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper