• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව කාන්තාවන්ගෙන් එක මිටට ඡන්ද ගත්තේ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරනවා කියලා! හැබැයි අද ඇමැති නලින් හේවගේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියට ප්‍රසිද්ධියේම නිග්‍රහ කළා! මේක සමස්ත කාන්තාවන්ටම අපහාසයක්! කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එදා වගේම සජිත් අදත් පෙනීසිටී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 24, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
ආණ්ඩුව කාන්තාවන්ගෙන් එක මිටට ඡන්ද ගත්තේ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරනවා කියලා! හැබැයි අද ඇමැති නලින් හේවගේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියට ප්‍රසිද්ධියේම නිග්‍රහ කළා! මේක සමස්ත කාන්තාවන්ටම අපහාසයක්! කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එදා වගේම සජිත් අදත් පෙනීසිටී! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වත්මන් රජය මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න කටයුතු කර නොමැති බවත් අද වන විට අප රටේ මහා ඝාතන රැල්ලක් ක්‍රියාත්මක බවත් මිනිමැරුම් රැල්ලක් ක්‍රියාත්මක බවත් පාතාලය රජ කරවන බවත් මිනිමැරුම කප්පම කුඩු මංකොල්ල ජන සමාජයේ ප්‍රචලිත වී ඇති බවත් එදා රජය නියෝජනය කරන කණ්ඩායම් ජාතික ආරක්ෂාව ගැන පාඩම් ඉගෙන ගන්න මේස පුටු අරන් එන්න කියා රටට කිව්වත් අද රජයට ජාතික ආරක්ෂාව ගැන පාඩම් ඉගෙන ගන්න සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දැරණියගල ආසන සංවිධායක රංජිත් පොල්ගම්පොළ මහතා විසින් සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි.

අද වැනි යුගයක ජන සමාජයේ නීතිය රජකරවන්න අවශ්‍ය යුගයක නීතිය වල්බිහි වී ඇති බවත් රටේ නීතිය හා සාමය මෙහෙයවන්නන් බවට මිලේච්ඡ මිනිමරුවන් පත්ව ඇති බවත් මේ මිනිමැරුම් සංස්කෘතියට ජාතික ආරක්ෂාව ගැන පම්පෝරි ගැසී මේ රජයට කිසිදු උත්තරයක් විසදුමක් නොමැති බවත් මේ සා විශාල ජනවරමක් ලබා දී ඇත්තේ රටේ ප්‍රශ්නවලට විසදුම් දීමට බවත් එම නිසා මේ මිනිමරු කල්ලි කුඩු කේන්ද්‍රීය මිලේච්ඡ ක්‍රියාකාරකම් හසුරවන්න රජයට නොහැකි වී ඇති බවත් අධිකරනයේ පවා පුද්ගල ඝාතන සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද වී ගොවියාත් පාරිභෝගිකයාත් දෙන්නම අනාථයි

අධික මිලට සහල් මිල දි ගැනීමට සිදුවීම ගැන රජයට විසදුම් නොමැති බවත් ගොවියාගේ අයිතිය ආරක්ෂා කරන්න නොහැකි වී ඇති බවත් ගොවියාගේ අස්වනු මිලදී ගන්න රුපියල් මිලියන 5000ක් පමනක් වෙන් කර ඇති මුත් මේ සදහා මීට වඩා වැඩි මුදලක් අවශ්‍ය බවත් සාධාරණ මුදලට පාරිභෝගිකයන්ට සහල් දෙන්න රජයට වගකීමක් නොමැති බවත් මේ රජයේ එකම අරමුණ මහා පරිමාණ මෝල් හිමියන් රැකගැනීම මිස පාරිභෝගිකයා හෝ ගොවියා රැකගැනීම නොවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කාන්තා අයිතිවාසිකම් සුරකින්න ආව නලින් හේවගේ පාර්ලිමේන්තුවේම කාන්තාවන්ට අපහාස කරනවා

වත්මන් රජය බිහි කරන්න රටේ බහුතරයක් වන කාන්තාවන් විශාල සහයෝගයක් ලබා දුන් නමුත් අද පාර්ලිමේන්ත්වේ රජය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කාන්තාවන් ගැන කතා කරන්නේ පහත් ආකාරයට බවට රජය නියෝජනය කරන නලින් හේවගේ ඇමතිවරයා සමගි ජන බලවේගයෙ රෝහිනී කවිරත්න මන්ත්‍රිතුමියට නිග්‍රාහ කර අපහාස කර අවමානයට ලක් කර ඇති බවත් එදා කාන්තා අයිතිය කාන්තාවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා යැයි කිව්වත් අද පාර්ලිමේන්තුවේ නලින් හේවගේ ඇමතිවරයාගේ එකම ඉලක්කය වී ඇත්තේ කාන්තාවන්ට නින්දා අපහාස සිදු කර සමස්ත කාන්තාවන්ට අපහාස කිරිම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාන්තාවන්ගේ සෑම අයිතියක්ම එනම් දේශපාලන ආර්ථික සමාජීය රැකියා මෙන්ම පෞද්ගලික ආරක්ෂාව තහවුරු කරන්නට සැබවින්ම කටයුතු කරන එකම බලවේගය සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාතාලය මර්දනය කරන්න අපිත් සහයෝගය දෙන්නම්

මහපාරේ සිටින පොදුජනතාවට අත්වන ඉරණම කුමක්ද කියා ජනතාව සිතිය යුතු බවත් මත්ද්‍රව්‍ය මංකොල්ලකෑම් මිනිමැරුම් සංස්කෘතිය පරජය කිරිමට විපක්ෂයක් ලෙස උපරිම සහයෝගය දීමට සූදානම් නමුත් රජයට මේවාට වැඩපිළිවෙළක් නොමැති නිසා පොරොන්දු ඉටු නොකරන මේ රජයට හොද පණිවිඩයක් ලබා දීමට පළාත් පාලන ඡන්දය භාවිත කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට ඇවිත් විපක්ෂනායක මුණගැහෙයි! රට වෙනුවෙන් සජිත් ලොකු ඉල්ලීමක් කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

ගිය මාස 21 ට්‍රිලියනයක මුදලක් බදු විදිහට ගෙවලා නෑ! වැට් වංචා කරලා තියෙනවා බිලියන 333ක්! දැවැන්ත සමාගම් ආණ්ඩුවට බිලියන 243ක් බදු ගෙවලා නෑ! ආණ්ඩුවට ඒව අයකරගන්න වුවමනාවකුත් නෑ! හැබැයි මේ අවුරුද්දේ එක පවුලක් කඩේ ගිහින් බඩු ගේද්දි එක මාසෙට 40000ක් බදු ගෙවනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

Load More
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව ලබාදී ඇති සමස්ත සහන සහ සංවර්ධන ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.5 සීමාව ඉක්මවා ගොස් ඇති...

Read more
චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.