රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අනුරජයසේකර මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාද පියවර ගත්තේය.Sri Lanka Latest News
‘ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කිව්වානේ..! දැන් උගන්නහං! මේ ගොබ්බසේන යුද්දෙ වෙලාවේ ඇගිල්ල තුවාල වෙලා කොළඹ ආවට පස්සේ යුද්දෙ ඉවර වෙනකම් යාපනේට ගියේ නෑ! එහෙම කබ්බො මේ! අනුරට හරියන කයිතංලා ටිකක් තමයි සෙට්වෙලා තියෙන්නේ’ යනුවෙන් වීරවංශ මහතා කියා සිටියේය.










