ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අනුර ජයසේකර මහතා මැතිවරණ සමයේදී කී කතා ඇතුළත් වීඩියෝවක් මන්ත්‍රී ශානත්‍යයන් රාසමාණික්කම් මහතා විසින් මාධ්‍ය හමුවේ ප්‍රචාරය කරනු ලැබීය.Sri Lanka Latest News
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙම පාතාල ක්‍රියා බරපතළව ගත යුතුව තිබුණේ දැන් නොව මෙවැනි කයිවාරු ගසන කාලයේදී බවය.










