• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපිත් එක්ක එකතු වුණා කියලා UNP එක උසාවි ගිහින් අපේ 74ක් මන්ත්‍රීකමෙන් පැන්නුවා! සජබය කියන්නේ තාවකාලික අම්බලමක් නෙමෙයි! වාසි ගන්න නම් එන්න එපා! අපේ ලකුණ දුරකතනය! හොරුත් එක්ක හරි කමක් එකතු වෙන්න ඕන කියලා කියන සමහර ජ්‍යෙෂ්ඨයන්ට සජිත් මුල-මැද-අග මතක් කරදෙයි! VIDEO I Sri Lanka Latest News

February 15, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
කිසිම සමීක්ෂණයක් නොකර අස්වැසුමට ප්‍රතිලාභීන් තෝරාගත්තේ කොහොමද? ගෝල්ෆේස් හෝටලයේ තිබ්බ ‘අනාගතය සඳහා අයවැයකරණය’ සංසදයේදී සජිත් විශේෂඥ කණ්ඩායමෙන් ප්‍රශ්න කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රධාන කරුණු කාරණා 10ක් මුල්කරගත් සමගි ජන බලවේගයේ මතය එළිදක්වා ඇති නිසා ඒවා ජනතාවට ගෙන යා යුතු බවත් අද වන විට රට යන ගමන පැහැදිලි බවත් කාර්යක්ෂම ශක්තිමත් රාජ්‍ය පාලනයක් වෙනුවට මැත ඉතිහාසයේ බිහි වූ දුර්වලම රාජ්‍ය පාලනය ක්‍රියාත්මක බවත් පෝලිමට විදේශ ආයෝජකයෝ රට අතැර යන බවත් රට තුළ සිදුවන ආයෝජන විනිවිදභාවයෙන් ප්‍රසම්පාදන ක්‍රමවේද අනුව සිදුවිය යුතු මෙන්ම ආයෝජකයන් රදවා ගන්නත් රජයට හැකිවිය යුතු බවත් 2028 වන විට ණය ගෙවන්න ඇති නිසා ඒ ගැන අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කිියා සිටියේ සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති පක්ෂ සාමාජිකයන් සහ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදීය.

රට ණය වී ඇති ණය හා පොලි ගෙවන්න නම් ඉහළ ආදායමක් සහ සාර්ව ආර්ථික ඉලක්ක සම්පුර්ණ කර ගත යුතු බවත් එවිට රටක් ලෙස ගොඩ යා හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.

මේ විදිහට ගියොත් තවත් ණය ප්‍රතිව්‍යුහගතකරනයකට යා යුතුයි

රජය IMF එක සමග ඇති කරගත් ගිවිසුම මෙන්ම ජාත්‍යන්තර බැදුම්කර හිමියන් සමග ගිවිසුම ගැන කතා කළ ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන පරිදි ඉලක්ක සමපුර්ණ කලේ නැතිනම් තවත් ණය ප්‍රතිව්‍යුහගතකරනයකට යා යුතු බව පෙන්වා දෙන බවත් මේ ගිවිසුම්වල ඇති දුුර්වලතා පවා සමගි ජන බලවේගය පෙන්වා දුන් බවත් පසුගිය රජය කළ වැරදි මේ රජයත් ඉදිිරිට ගෙන යන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විශේෂඥවරු ගණනාවක් මැත කාලයේ IMF ගිවිසුම ගැන විශ්ලේෂණයක් කර ඇති බවත් එම විශ්ලේෂණයට අනුව IMF ගිවිසුමට ආව රටවලින් 59%ක් දෙවැනි හෝ තෙවැනි ප්‍රතිව්‍යුහගතකරනයකට ගොස් ඇති බවත් මේගැන එළිපිට කතා නොවෙන බවත් අපේ ප්‍රාර්ථතනාව වන්නේ අපි 41% කාණ්ඩයට අයිති විය යුතු බවත් තවත් ණය ප්‍රතිව්‍යුහගතකරනයකට යොමුවීම යනු රටටම විනාශයක් බවත් පටු කරුණු ඉලක්ක කර ගෙන සමගි ජන බලවේගය දේශපාලන වාසි ලබා නොගන්නා බවත් මේ දත්ත ජනතාව දැනගත යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විදුලි බල ගැටලුව රජයේ වරදක් මිස වදුරන්ගේ ගැටලුුවක් නොවේ

මේ වන විට විදුලි බල ක්ෂේත්‍රයේ අර්බුධයක් නිර්මාණය වී ඇති බවත් මේ අර්බුධය ගැන කරුණු පසුගිය වසරේ ද වත්මන් රජයට දැනුම් දුන්නත් ඒවාට විසදුම් ගෙන නොමැති බවත් වඳුරන්ට රිලවුන්ට මෙහි වරද බාර දිය නොහැකි බවත් මේ ගැටලුව විහිලුවක් කරන රාජ්‍ය පාලනයක් රටෙ ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

පුංචි ඡන්දෙට හරියට සූදානම් වෙන්න

2020 පෙබරවාරි මාසයේ සමගි ජන බලවෙිගය පක්ෂයක් ලෙස ආරම්භ වූ බවත් ඉන් මාස 7කට පසු මහමැතිවරණයකට මුහුණ දුන් බවත් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පක්ෂයක් ලෙස තරග කර වැඩිම ආසන, ජන්ද ප්‍රමාණයක් ලැබූ බවත් පසුගිය ජනාධිපතිවරණයට හා මහමැතිවරණයට ද ඉදිරිපත් වූ බවත් මේ වන විට පළාත් පාලන මැතිවරණය පැමිණ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය කියන්නේ තාවකාලික අම්බලමක් නොවෙයි

පසුගිය මැතිවරණ තුනටම මුහුණ දුන්නේ පක්ෂයෙන් කිසිදු පළාත් පාලන මන්ත්‍රීවරුන් නොමැතිව බවත් එවක සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හා වරියන් ලොකු විශ්වාසයෙන් සමගි ජන බලවේගයට එකතු වු පසු ඉන් 74ක් අධිකරණය හමුවට ගෙන ගොස් මන්ත්‍රීකමෙන් නෙරපු බවත් සමගි ජන බලවේගය හෝ දුරකථන ලාංඡනය සමග යන ගමන තාවකාලික අම්බලමක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වාසි ලබා ගන්න නම් එන්න එපා

පෞද්ගලික සිතුම්පැතුම් අභිලාඹ ඉටු කර ගන්නා ගමනක් සමගි ජන බලවේගයේ නොමැති බවත් අභියෝග රැසක් මැද රටේ විපක්ෂය බවත් ඒ නිසා ඉන්න තැන සහ ප්‍රබලත්වය කේන්ද්‍ර කර ගෙන හැසිරිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

බොහෝ පක්ෂවල අභිමතාර්ථ පරිදි අපේක්ෂකත්ව ලබා දෙන ප්‍රතික්ෂේප කරන අභ්‍යන්තර එදිරිවාදීකම් ක්‍රමවේද ඇති නමුත් මෙවර මැතිවරණයේදී ඒවා නතර කර හොදම අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව කියන පදනම මත එම අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව පසුගිය මහමැතිවරණයේ දී වැඩකළ කෙනා අනුව අපේක්ෂත්වට තෝරන ක්‍රමය බැහැර කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

වාහන ගේන එකට තවත් ලොකු පොල්ලක්! අපේ බැංකු දෙන ණයවර ලිපි ජපාන බැංකු කොල කෑල්ලක් තරමටවත් ගණන් ගන්නේ නැතිලු! VIDEO I Sri Lanka Latest News

Next Post

දිලිත්ගේ පක්ෂයේ රොෂාන් USAID එකෙන් සල්ලි ගත්ත අය ගැන හොයන්න ඕන කියද්දී මාධ්‍යවේදියා කටඋත්තර නැතිවෙන ප්‍රශ්නයක් අහයි! USAID එකෙන් දිලිත්ටත් සල්ලි දීලා තිබුණා නේද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.