මරා දැමුණු සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති අනුර මැද්දගොඩ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.Sri Lanka Latest News
ඇය සිය ලිපිය මගින් නීතීඥ සංගමයේ ස්ථාවරයන් වෙනස් වීම පිළිබදව ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ.









