• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුජීවට මඩ ගැහුවා! සුජීව ආපිට ගැහුවා! සී.බී.දැන් වන්දි ගෙවන්න! Sri Lanka Latest News

February 16, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සුජීවට මඩ ගැහුවා! සුජීව ආපිට ගැහුවා! සී.බී.දැන් වන්දි ගෙවන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා, හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතාගෙන් තමන්ට ලැබීමට නියමිත මිලියන 250ක වන්දි මුදල සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය. Sri Lanka Latest News

මගේ වාහනය සම්බන්ධයෙන් කරපු නාඩගම ගැන කියන්න ඕනේ. හිටපු වැඩබලන පොලිස්පතිතුමා තමයි ඒකේ තොරතුරු දීලා තියෙන්නේ. ඒ හින්දා මම හිතනවා සී.අයි.ඩී. එකේ මහත්තුරුත් ගොඩක් කට්ටිය කැමැත්තෙන් නෙවෙයි ඒක කළේ. වියදම් වෙච්ච මුදල ලක්ෂ 600කට 700කට වැඩියි. සී.අයි.ඩී. එකේ මහත්තුරු 15ක් විතර අපේ ගෙදර. ටොයොටා ආයතනයෙන් ගෙනාපු වාහනයක්. පර්මිට් එකකට ගෙනාපු වාහනයක්. විශේෂයෙන්ම මම මේ ආණ්ඩුවට විරුද්ව ගහලා නෑ, කාටවත් පෞද්ගලිකව දේවල් කියලා නෑ. 88-89 ගැන කතාකරලා නෑ. මම කතා කළේ ඔවුන්ගේ නොහැකියාව ගැන පමණයි. නොහැකියාව ගැන කතාකරද්දී මම ලස්සනට ඒ සම්බන්ධයෙන් විග්‍රහයක් කරලා, අනුකරණ කරලා ඒක කළා. ඒ දේශපාලනය අපිට කරන්න බැරිනම් සුජීව සේනසිංහව කොහොම හරි අත්අඩංගුවට ගන්න කියනවා නම් ඒක ජනාධිපතිතුමාට ගැළපෙන්නේ නෑ. එතුමා එක්ක අපි දූෂණ මර්දන ක්‍රියාවලදී අපි එකට සටන් කරපු සගයෝ. මම හිතන්නේ එතුමාට ලැබෙන තොරතුරු හරිද දන්නේ නෑ. සමහර විට වැරැදි තොරතුරු ලබාදෙන්න පුළුවන් පොලිසියෙන් හරි රහස් පොලිසියෙන් හරි. මොකද ලැජ්ජාව වහගන්න. වෙච්ච වැරැද්ද වගහන්න. ඒ සම්බන්ධයෙන් එතුමාට නීතිමය දැනුමක් නෑනේ. හැබැයි මේවා දැනගත්තට පස්සෙවත් මේවා නිවැරැදි කරන්න හරි, සුජීව සේනසිංහගෙන් අපි මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලනවා, අපෙන් වරදක් වුණේ කියන ඒ නිහතමානීකම තියෙන්න. බලය ලැබුණාම හිතනවා නම්, හැමදාම මේ බලය තියෙනවා කියලා ගමන කෙටියි.

මාධ්‍යවේදියා
සී.බී. රත්නායක මහත්තයට මේ වන්දි මුදල ගෙවන්න පුළුවන්ද කියන එක ගැන අනුකම්පාවෙන් බැලුවොත් හොඳයි නේද?

පා.ම. සුජීව සේනසිංහ
නෑ. ආයෙත් අනුකම්පාවක් නෑ. මඩ ගැහුවොත් කාටවත් අනුකම්පාවක් නෑ. මඩ ගහන්න එපා. එතුමාට හොඳ වත්කමක් තියෙනවා. මේක ගෙවන්න පුළුවන්. එතුමා සාක්ෂි දෙද්දිත් කිව්වා එතුමා ව්‍යාපාරිකයෙක්, කඩ එහෙමත් තියෙනවා කියලා. මම එතුමාට කලින් කිව්වා ඒක ඉවත් කරගන්න කියලා. නමුත් එතුමා ඇමැතිවරයා වශයෙන් හිටපු කාලේ ඒක සත පහකටවත් ගණන් ගත්තේ නෑනේ.

මාධ්‍යවේදියා
එතුමා කරපු අපහාසය මොකක්ද?

පා.ම. සුජීව සේනසිංහ
බැඳුම්කර වංචාවට සහයෝගය දුන්නා කියලා සහ අපි ඒකෙන් වාසි ලබාගත්තා කියලා මට සහ තවත් මන්ත්‍රීවරු කීපදෙනකුට චෝදනා කරලා තිබුණා.
මාධ්‍යවේදියා
කොහේදිද ඔය චෝදනා ඔහු කරලා තිබුණේ?
ඔහු කරපු කතාවකදී තමයි කියලා තිබුණේ. ඒක මේ එක්තරා මාධ්‍යයකින් ප්‍රචාරය කළා. මම ඒ මාධ්‍යයට නඩු පැවරුවේ නෑ. පැවරුවා නම් ඔවුන්ටත් මට මිලියන 500කට වඩා ගෙවන්න වෙනවා.
මාධ්‍යවේදියා
ඉදිරියේදී මේ වගේ තවත් නඩු පවරන්න කටයුතු කරනවද?

පා.ම. සුජීව සේනසිංහ
ඔව්. ඊයේ පෙරේදත් ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වාහනය සම්බන්ධයෙන් මට මඩ ප්‍රහාරයක් එල්ල කළා කිසිම දෙයක් නොදැන. ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. ලංකාවේ ඉන්න සියලු නීතිඥවරු මගේ මිත්‍රයෝ. ඔවුන් මට උදව් කරන්න සැදීපැහැදී ඉන්නවා.
මාධ්‍යවේදියා
බලාගෙන ගියාම ඔබතුමාට රස්සාවක් කරන්න ඕනේ නෑනේ. නඩුවක් දෙකක් දාගත්තාම හරි නේද?

පා.ම. සුජීව සේනසිංහ
මම ගන්නවා නම් මට කරන්න ඕනේ නෑ. ඒ වුණාට අපි ජනතාව වෙනුවෙන් මේ දේශපාලනය කරන්නේ. ඉතින් දේශපාලන කරද්දී අපිට මඩ වදිනවා. ගෙදර හිටියා නම් අපිට කවුරුවත් මඩ ගහන්නේ නෑ. ඉතින් ඒ වාසිය ජනතාවට ලැබෙන්න ඕනේ කියලා මම හිතනවා.
මාධ්‍යවේදියා
ඔබතුමා මන්ත්‍රී ධුරයට පත්වීමත් එක්ක එක එක තැන්වල කනුකුනු ගගා කතාවුණා නේද?

පා.ම. සුජීව සේනසිංහ
ඒවා නම් ඉරිසියාව. කනුකුනු ගෑවේ අපේ පක්ෂයේ බලවත් ඉරිසියාව තියෙන පිරිස. මොකද මේ පක්ෂය හැදුවේ මමයි තව කීපදෙනෙක් එක්ක. ඉතින් කනුකුනු ගාන්න කිසිම අයිතියක් නෑ කාටවත්. කනුකුනු ගාපු කෙනෙක්ගේ නමක් කියන්න පුළුවන්ද?
මාධ්‍යවේදියා
නම් කියන්න අවශ්‍ය නෑ. තැන් තැන්වල කතා වුණා.

පා.ම. සුජීව සේනසිංහ
තැන් තැන්වල කතාවෙන ඒවා වැඩක් නෑනේ. පුළුවන් නම් එක්කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා කියන්න මේක සාධාරණ නෑ කියලා. මම එනවට පක්ෂයේ තුන්හතර දෙනෙක් බයයි. බලවත් පුද්ගලයන්ගේ ඉඳලා පල්ලෙහාට බයයි. එහෙම නැත්නම් මම විපක්ෂයට විරුද්ධව මොනවත් කරලා නෑ. අහලා බලනකොට තියෙන එකම දේ ඉරිසියාව. ඉරිසියාවට දේශපාලනය කරන්න බෑනේ. විශේෂයෙන්ම කවුරුවත් නැති අවස්ථාවේ මේ පක්ෂය හදනකොටත් අපි තමයි කැපකිරීම් කළේ. එහෙම නැත්නම් මට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක හැප්පෙන්න ඕනේ නෑ 2010 ඉඳලා. එතුමාට මම සහාය දුන්නා නම් ඒ පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට හරි මහලේකම් ධුරයට හරි මට පත්වෙන්න තිබුණා.

හැබැයි අපි අපේ අනාගතය ගැන හිතන්නේ නැතුව රටේ අනාගතයත් පක්ෂයේ අනාගතයත් ගැන හිතලා සටන් කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අදත් මට කතාකරනවා. එතුමා මා එක්ක අමනාපයක් නෑ. එතුමා එක්ක දේශපාලන වශයෙන් අපිට ප්‍රශ්නයක් තිබුණා ඒ අවස්ථාවේ. අපිට දිනන්න බෑ. අවුරුදු 35ක් තිස්සේ අපි පැරැදුණා. ඒ හේතුවට මම සටන් කරලා ඔය මඩගැසීම් තුළින් මාව පරාජය කරන්න හැකියාව ලැබුණා ගිය වර මැතිවරණයේදී. ඊට පස්සේ බලවත් ඉල්ලීම පරිදි අපේ පාක්ෂිකයන් සහ පක්ෂය ජවය වැඩසටහන, සහෝදරත්ව පදනම වැඩසටහන කරලා තමයි අපි උස්සලා ගත්තේ මේ ඡන්දෙට. කවුරු හරි නැගලා එනවට තව පිරිසක් බයයි. හැමෝම නෙවෙයි, දෙතුන් දෙනෙක් ඉන්නවා. ඕවා සාමාන්‍ය දේවල්. දේශපාලනයේ හැටි ඔහොම තමයි.

මාධ්‍යවේදියා
ඒ කියන්නේ දැනටත් කැපිල්ලක් තියෙනවද?

පා.ම. සුජීව සේනසිංහ
යටින් ඇති ඉතින්. ඕවා ගණන් ගන්න හොඳ නෑ.

මාධ්‍යවේදියා
මේ වෙද්දී එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි සාකච්ඡා පවත්වනවා. ඔබතුමා දන්න විදියට ඒ සාකච්ඡා මොන මට්ටමේද තියෙන්නේ. හෙට අනිද්දට පක්ෂ දෙකේ නායකයෝ දෙන්නා මුණගැහේවිද?
පා.ම. සුජීව සේනසිංහ
අපිට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක නම් කොහොමත් එකතු වෙන්න බෑ. අපි පරාජය වෙන්න හේතුවත් එතුමා. එහෙම නැත්නම් අපි මේක ජයග්‍රහණය කරනවා. අපි කිව්වේ එතුමා අනුර කුමාර මහත්තයත් එක්ක ඩීල් එකක් තියෙනවා කියලා. පිරිසිදු යූ.ඇන්.පී. පාක්ෂිකයෝ සහ නායකයෝ අපිත් එක්ක එකතු වෙනවා නම් මගේ සම්පූර්ණ සහාය ඒකට දෙනවා. එහෙම නැතුව අපිට විරුද්ධ, චෝදනා තියෙන කට්ටිය එකතු වෙනවා නම් මම නම් ඒකට විරුද්ධයි.

SendShareShare
Previous Post

අදානි ලංකාවෙන් ගියා විතරයි විදුලිබල ඇමැති හනික ගිහින් ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි! ටිල්විනුත් ඊට කලින් ගිහින් තිබුණා!  I Sri Lanka Latest News

Next Post

ආචාර අනාචාර ඔක්කොම එළිවෙලා! විපක්ෂ නායකට මොකක්ද වුණේ? Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.