• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප් ගොර්බචොව්ගේ අවතාරයද? Sri Lanka Latest News

February 15, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ට්‍රම්ප් ගොර්බචොව්ගේ අවතාරයද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1992 සෝවියට් දේශය බිඳවැටීමත් සමග ලංකාවේ දේශපාලනයේ මහා ආන්දෝලනයක් ඇති විය. එයට හේතුව සෝවියට් දේශයේ ඔත්තු සේවය වන KGB ඔත්තු සේවයේ ෆයිල් එළියට ඇවිත් KGB ලංකාවේ දේශපාලනඥයන්ට අරමුදල් දුන් හැටි අනාවරණ විය. එවක KGB ප්‍රධානියා වූ Vladimir Dryukov එවක සෝවියට් ජනාධිපති Mikhail Gorbachev ට ලංකාවේ විපක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අරමුදල් දීම සම්බන්ධ ලිපියක් මාධ්‍ය හරහා ලීක් වී තිබිණි. එම ලියුමෙන් KGB ප්‍රධානියා සඳහන් කර ඇත්තේ 1989 මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයට ආසන දිනන්න අට වතාවකට වඩා රහසිගත අරමුදල් සපයා දුන් බවය. Sri Lanka Latest News

1992දී KGB අරමුදල් සපයපු ලංකාවේ දේශපාලනඥයන්ගේ නම් ලැයිස්තුව රාජ්‍ය මාධ්‍යවල පළවිය. ඒ අතර විපක්ෂ නායක බණ්ඩාරනායක මහත්මියගේ නමද විය. ඇය එම චෝදනාව ප්‍රතික්ෂේප කළාය. KGB ප්‍රධානියා Gorbachev ට ලියපු ලිපියේ සඳහන් වන්නේ ශ්‍රීලනිපයට පමණක් නොව ආණ්ඩු බලය හිමි එක්සත් ජාතික පක්ෂයේ සෝවියට් හිතවාදී දේශපාලනඥයන්ටද අරමුදල් දුන් බවය. ඔහු තවදුරටත් එම ලිපියේ සඳහන් කරන්නේ විපක්ෂ නායකයා බණ්ඩාරනායක මහත්මිය KGB අරමුදල්වලට ස්තුති කරමින් තම පක්ෂයෙන් තේරී පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හරහා යූ.ඇන්.පී. ආණ්ඩුවේ බටහිර හිතවාදී විදේශ ප්‍රතිපත්තියට බාධා කිරීමට බලපෑම් කරන බව සහතික වී ඇති බවය. එවක බලයේ සිටි ප්‍රේමදාස ආණ්ඩුව මෙම ලිපිය ප්‍රයෝජනයට ගෙන විපක්ෂයට දැඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. Gorbachev ගේ ප්‍රතිපත්තිය නියා KGB ඔත්තු සේවය සහ එම ඔත්තු සේවය මත යැපෙමින් සෝවියට් දේශය වෙනුවෙන් පෙනීසිටි දේශපාලනඥයන් අසරණ තත්ත්වයට පත්විය.

1992 ලංකාවේ දේශපාලනයේ සිදුවූ මේ පෙරළියට දැන් ඇමෙරිකාවේ US Aid ෆයිල් මුල් කරගෙන සිදුවෙමින් තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක දේශපාලන අස්ථාවරත්වය ඇතිකරන්න US Aid මුදල් දී ඇති බව ට්‍රම්ප් සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කොට ඇත. පොදුජන පෙරමුණ කියන්නේ ගෝඨාගේ ආණ්ඩුවට එරෙහිව අරගලය කරන්න ඇමෙරිකාව සල්ලි දුන් බව ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයෙන් ඔප්පු වන බවය. විමල් වීරවංශ අරගලය කාලයේ සිටම පැවැසුවේ අරගලය පිටුපස ඇමෙරිකාව සිටින බවය. මේ වනවිට US Aid ආධාර ලබපු ලංකාවේ දේශපාලනඥයන්ගේ නම් ලැයිස්තුවක්ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ. නාමල් රාජපක්ෂ US Aid මුදල් ලංකාවේ වියදම් කළ හැටි හොයන්න පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබේ.

1992 Gorbachev රුසියාවේ KGB ඔත්තු සේවය ලැජ්ජාවට පත්කළා සේ ට්‍රම්ප් US Aid ලැජ්ජාවට පත්කොට තිබේ. ඇමෙරිකාව වෙනුවෙන් පෙනීසිටින්න US Aid ආධාර ලබපු දේශපාලනඥයන්ද ඉන්නේ අසරණ වෙලාය. ට්‍රම්ප් Gorbachev ගේ අවතාරයක්දැයි කියා සැකයක් පවතී.

SendShareShare
Previous Post

ලංකාව පෙරළුවේ ඇමෙරිකානු ඩොලර්වලින්ද? ට්‍රම්ප් නිසා ලංකාවට බඩුම තමා! Sri Lanka Latest News

Next Post

සොයිසා විතරද? ඇයි විජයට බයද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper