• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙසැම්බරුත් වැටුණා! ජනවාරියේ විදෙස් සංචිත ඩොලර් මිලියන 422කින් වැටිලා! දැන් ඩොලර් තියෙන්නේ මාස 3කට විතරයි! Sri Lanka Latest News

February 15, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

මහබැංකුව සතු විදේශ සංචිත පසුගිය මාසයේදී ඩොලර් මිලියන 422කින් පමණ පහළ ගොස් ඇති බව මහබැංකු වාර්තා හෙළිකර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවැසීය. Sri Lanka Latest News

2024 නොවැම්බර් අවසන් වනවිට මහබැංකුව සතු විදේශ මුදල් සංචිත ඩොලර් මිලියන 6,408ක් ලෙස පැවැතිණි.

එහෙත් 2024 දෙසැම්බර් අවසන් වනවිට එය ඩොලර් මිලියන 6,044 දක්වා පහළ යන අතර, 2025 ජනවාරි අවසන් වනවිට මහබැංකුව සතු විදේශ මුදල් සංචිත ඩොලර් මිලියන 5,986ක් දක්වා තවදුරටත් පහළ යෑමක් පෙන්නුම් කරයි.

2024 වසර තුළ මහබැංකුව සතු විදේශ මුදල් සංචිත යම් ස්ථාවර මට්ටමක් කරා ගමන් කළත්, එය නැවතත් ක්‍රමයෙන් පහළ යෑම රටේ අනාගත ආර්ථික ස්ථාවරත්වය සඳහා සුබවාදී බලපෑමක් ඇති නොකරයි.

කෙසේ වුවද වර්තමානයේදී මහබැංකුව සතු ඩොලර් මිලියන 5,986ක් වන විදේශ විනිමය සංචිත තුළ චීනයෙන් හුවමාරු ක්‍රමයට ලබාගත් ඩොලර් මිලියන 1,400කට ආසන්න මුදල්ද පවතී.

ඒ අනුව එම මුදල් ප්‍රමාණය මහබැංකුව සතුව පවතින විදේශ මුදල් සංචිතවලින් අඩු කළහොත් සත්‍ය වශයෙන් මහබැංකුව සතුව පවතින්නේ ඩොලර් මිලියන 4,550කට ආසන්න විදේශ මුදල් සංචිත ප්‍රමාණයකි.

එය රටට අවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා වැය කරන මුදල් ප්‍රමාණය සමග සැසඳුවහොත් මාස තුනකටවත් අවශ්‍ය භාණ්ඩ රටට ගෙන්වීම සඳහා පමණක් ප්‍රමාණවත් වේ.
අනාගතයේදී විදේශ ණය ගෙවීම ක්‍රමයෙන් වැඩිවන නිසා මහ බැංකුව සතු විදේශ මුදල් සංචිත ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිකර ගැනීම සඳහා ක්‍රියා කළ යුතුව ඇති බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ඔන්න රිළව් කෑවා කියලා නම් කියන්න එපා! අල-ලූනු නිෂ්පාදනය දිගින් දිගටම වැටිලා! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව රිළා දවසක් ප්‍රකාශයට පත්කරන්න යයි! රිහේසල් එකකුත් කරයි! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper