සමරිසි ප්‍රජාව ප්‍රවර්ධනය කිරීම සදහා අමෙරිකාවේ USAID ආයතනයෙන් මෙරට යම් යම් සංවිධානවලට, පුද්ගලයන්ට සහ මාධ්‍ය ආයතනවලට බෙදා හැර ඇති බව හිටපු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අනාවරණය කළේය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කොට මේ මුදල් බෙදීගිය ආකාරය පිළිබදව රටට අනාවරණය කළ යුතු බවකි.









