වලස්මුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ 2025 නිලවරණයෙන් මාලිමාව පරාජයට පත්ව ඇත. Sri Lanka Latest News
එහිදී විපක්ෂය ඒකාබද්ධව තරග වැදී මාලිමාව ඉදිරිපත් කළ සාමාජිකයන් 9 දෙනාම පරාජයට පත්කිරීමට සමත්ව තිබේ.
ඒ අනුව වලස්මුල්ල විවිධ සේවා සමූපකාර සමිතියට සජබයෙන් සාමාජිකයන් 7ක්ද, පොහොට්ටුවෙන් සහ සිලින්ඩරයෙන් සාමාජිකයකු බැගින්ද පත්ව තිබේ.










