ප්‍රදේශ කිහිපයක නැවතත් විදුලි බිඳවැටීම් වාර්තා වී තිබේ.Sri Lanka Latest News
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඇති වූ හදිසි බිඳවැටීමක් මෙයට හේතු වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මෙම ප්‍රදේශවලට සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා තාප විදුලිය ජනනය කරමින් පවතින බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.










