• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ කන්ටේනර් කාගෙද? ඒ කන්ටේනර්වල තිබ්බේ මොනවද? නිදහස් කරන්න උපදෙස් දුන්නේ කව්ද? අතයට ගනුදෙනුවක් වුණාද? මේකෙ වගකීම ගන්නේ කව්ද? තවමත් ඇමැතිතුමාවත් ජනාධිපතිතුමාවත් පැහැදිලි කිරීමක් කරලා නෑ! පරීක්ෂා නොකර රේගුවෙන් එළියට දාපු කන්ටේනර් 323 ගැන සජිත් යළිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

February 7, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

දිගින් දිගටම බහලුම් නිෂ්කාශන කටයුතු ගැන දැඩි ප්‍රමාදයක් තිබූ වකවානුවක රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළේ යැයි කියන බහලුම් 323ක් සම්බන්ධයෙන් රට තුළ කථිකාවතක් ඇතිව තිබෙන නිසා මේ සම්බන්ධයෙන් රටට කරුණු පැහැදිලි කිරීමට විෂය බාර අමාත්‍යවරයා වන වත්මන් ජනාධිපතිවරයා විසින් කටයුතු කර නොමැති බවත් කොළඹ වරයේ බහලුම් නිෂ්කාශනය සදහා වන ප්‍රමාදය අපනයනය, ප්‍රතිඅපනයනය මගින් ඉහළ ආදායම් ලබන අප වැනි රටකට සුබදායී නොවන බවත් මෙය ක්ෂේත්‍ර රැසකට වක්‍රාකාරයෙන් බලපෑම් වන නිසා මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී රේගු බහලුම් ගැටලුව ගැන ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

කොළඹ වරාය තුළ දිනකට ලැබෙන බහලුම් ගණන, දැනට බහලුම් පරීක්ෂාව සදහා ඇති අංග මගින් දිනකට නිෂ්කාශනය කරන බහලුම් ප්‍රමාණය, එය කාර්යක්ෂම පවත්වාගෙන යා හැකිද? මෙරට බහලුම් නිෂ්කාශනය වේගවත් කිරිමට සිදු කරන වෙනස්කම් කවරේද කියා විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කර සිටියේය.

එසේම පසුගිය මාසයේ කොළඹ වරායේ බහලුම් නිෂ්කාශනය සිදුවූ දැඩි ප්‍රමාදය නිසා හැරී ගිය නෞකා සංඛ්‍යාවත් රජයට සිදුවූ පාඩුවත් ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා මේ නිසා රටට බලපෑ අහිතකර තත්ත්ව සම්බන්ධයෙන් ද ප්‍රශ්න කර සිටියේය. එමෙන්ම රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළේ යැයි කියන බහලුම් 323 තුළ අවදානම් කළමනාකරණ අංශ විසින් අනිවාර්ය පරීක්ෂාවකට ලක් කළ යුතු රතු ලේබල් ඇලවූ බහලුම් කොපමණ තිබුණේ ද සහ මේ බහලුම් නිදහස් කළ හේතු ද විපක්ෂ නායකවරයා මෙහි දී විමසා සිටියේය.

තවද මෙම බහලුම් තුළ තිබූ ද්‍රව්‍ය මෙන්ම ඒ ද්‍රව්‍ය සභාගත කරන ලෙසත් මේවායේ නීතිවිරොධී හෝ මිනිස් පාරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය අඩංගු නොවන බවට පුද්ගල පරීක්ෂාවකින් තොරව තීරණය කළේ කවුද සහ ඒවා ආනයනය කළේ කවුද කියා අනාවරණය කළ යුතු බවත් මේ සම්බන්ධයේ පූර්ණ වගකීම ගන්නේ කවුද කියා මෙන්ම මේවා අයථා ගනුදෙනු නොවන බවට සහතිකය කුමක් ද කියා ද විපක්ෂ නායකවරයා තවදුරටත් විමසා සිටියේය.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ සහතික වී මිල නිසා අවුල් ජාලයක් වෙන්නයි යන්නේ! ගොවියෝ ඒ ගණන්වලට වී දෙන්නේ නෑ! වී මාකට් එකට දාන්නෙත් නෑ! වී සහතික මිලයි පාලන හාල් මිලයි ගැලපෙන්නේ නෑ! ආපහු හාල් අර්බුදයක්? VIDEO I Sri Lanka Latest News

Next Post

පොලිසියේ තවත් ලොකු පුටු 100කට මාරුවීම් ලෑස්තියි! කිලිනොච්චි DIGට STF එක බාරදෙයි! STF ප්‍රධානියා නැගෙනහිරට! නැගෙනහිර බාර DIG වයඹට! වයඹ බාර DIG දකුණට! දකුණ බාර DIG ඌවට! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.