ආණ්ඩුවේ මැතිඇමැතිවරු සහ දයාසිරි ජයසේකර මහතා අතර පැවැති උණුසුම් සංවාදයේදී ඉංග්‍රීසි සම්බන්ධයෙන්ද කතාබහක් සිදුවිය.Sri Lanka Latest News
ඒ ආණ්ඩුවේ මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර මහතා විසින් කොලයක් බලාගෙන ඉංග්‍රීසි භාෂාවෙන් කතාකරමින් දයාසිරි ජයසේකර මහතාට චෝදනා කිරීමත් සමගය.
එහිදී දයාසිරි ජයසේකර මහතා වසන්ත පුෂ්පකුමාර මන්ත්‍රීවරයාට කියා සිටියේ මුලින්ම ඉංග්‍රීසි ඉගෙනගෙන එන්න යැයි කියාය.










